කාන්තාවන් වඳ කරන රහස් ක්‍රම මෙන්න…

May 28, 2019 at 6:48 pm | lanka C news
කාන්තාවන් වඳ කරන රහස් ක්‍රම මෙන්න…

පැවැති පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් සිංහල කාන්තාවන් වඳභාවයට පත් කලා ද කියා සොයා බලන්න පොලිසිය දැන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ සිද්ධියෙන් පස්සේ දැන් සොයා බලන්නේ පැලෝපීය නාලයට ක්ලෑම්ප් දැමීම හරහා අවහිර කර තිබෙනවා ද කියන කාරණය පමණයි. විශේෂඥ වෛද්‍යවරු කියන විධියට කාන්තාවක් වඳ භාවයට පත් කරන්න තව ක්‍රම ගණනාවක් තිබෙනවා.

  1. පැලෝපීය නාලයට ක්ලෑම්ප් දැමීම හරහා එය අවහිර කිරීමෙන්
    සිසේරියන් සැත්කමකින් පසු ටෙරිටෝනියම් පටලය මහන විට පැලෝපීය නාලයත් අල්ලලා මහන්න පුළුවන්.
  2. සුළු ලේ ගැලීම් ස්ථාන වල ඩයටමයිස් කරනවා නැතිනම් පුළුස්සනවා. ඒ අවස්ථාවක පැලෝපීය නාලය පුළුස්සලා අක්‍රිය කරන්න පුළුවන්.
  3. ඩිම්බ කෝශ ක්ලෑම්ප් කරලා අවහිර කිරීමෙන් ලේ ගමන නවත්වා අක්‍රිය කරන්න පුළුවන්.
  4. සැත්කමකින් පසු ර්ගභාෂයෙන් නොනවත්වා ලේ ගැලීමක් සලස්වා ඊට පසු ර්ගභාෂය ඉවත් කරන්න පුළුවන්.
  5. මාතෘ සායන වල දී නිසි දරු ගැබක් පිහිටා තිබෙනවා ද නැති නම් දරු ගැබ ර්වධනය වන සැක් එක පමණක් ද පිහිටා තිබෙන්නේ කියන කාරණය ස්කෑන් කරලා නිරණය කරන්නේ වෛද්‍යවරයා. සැක් එකක් පමණක් නම් එය ගබ්සා කර ඉවත් කරනවා. දරු ගැබ පිහිටා තිබුණත් එසේ කරන්න නරුම වෛද්‍යවරයෙකුට පුළුවන්.

මේ ක්‍රම වලට අමතරව තවත් ක්‍රම තිබෙන්න පුළුවන්. ඒ නිසා පොලිසිය ෂාෆි ෂිහාබ්දින් වෛද්‍යවරයා පිළිබඳ විර්මශනය ඇරඹීමට පෙර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ පිළිබඳ උපදෙස් ලබා ගත යුතුයි කියා අපි යෝජනා කරනවා. ඒ වගේම මේ කියන ඕනෑම ආකාරයකින් තමන්ට දරුවන් අහිමි කර අතැයි ෂාෆි වෛද්‍යවරයාගෙන් ප්‍රථිකාර ගත් මවුවරුන්ට කිසියම් හෝ සැකයක් ඇති වී තිබෙනවා නම් වහාම පොලීසියට පැමිණිලි කරන්න කියලා අපි ජාතියේ අනාගතයේ නාමයෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

40 views

24 Comments to “කාන්තාවන් වඳ කරන රහස් ක්‍රම මෙන්න…”

  1. ලක්මල් says:

    බුදු දහමේ අපට හොඳින් ගුණදහම් කියල දීල තියෙනවා.ඒකෙන් අනෙකාට නපුරක් කරනවානම් එය තමාට එක් වතාවක් නොව සංසාරයේ ආත්මයන් ගනනාවක් එය විඳීමට පත්වන ආකාරය හොඳින් කියාදී තියෙනවා.

    • එක්නැලිගොඩ says:

      මෙය ඉතාම වටිනා හෙලිදරව්ව ක්.

    • සුරක්ෂි says:

      මිට වසර දහයකට හෝ දොළහකට පමණ පෙර ටයිම් සඟරාව හෝ නිව්ස් වික් සඟරාවේ වහාබි ඉස්ලාමයේ පැතිරීම ගැන ලිපියක් පළවුනා එහි ලෝක සිතියමක ඒ ඒ රටවව්ල වහාබි ඉස්ලාම් පැතිරීම චිත්රාකාරයෙන් දක්වා තිබුනා .එහි ඉස්ලාම් නීති ඇති රටවල් ඉස්ලාම් බැංකු ක්‍රම ඇති රටවල් ඉස්ලාම් ෂරියා නිතිය වලංගු රටවල් ආදී සියලු විස්තර දක්වා තිබුනා .කොම්පියුටර් දත්ත සෙවීමට දක්ෂ මහත්මයෙක් කරුණාකර මෙන්න මේ ලිපිය සොයාගෙන සමාජ ජාලාවේ මෙය පළකිරීමෙන් ඉතා විශාල පිරිසක් මේ වහාබිකරණය ගැන දැනුවත් කරන්න පුළුවන්

  2. සීගිරි says:

    සිංහලයාද ඇතුළුව මේ රටේ මුලු මහත් ජනතාව නසන වැඩපිලිවෙල ඇත්තේ මේ රටේ සමාජ ආර්තික දේෂපාලන වැඩ පිලිවෙල තුල හෙවත් රාජ්‍යය යාන්ත්‍රණය තුලයි.එංගලනතයේ නව යටත් විජියතක් වන ලංකාව තුල අධිරාජ්‍යවාදීන් විසින් තම මොඩල වලට අනුව පවත්වාගෙන යන පාසැල්,විශ්විද්‍යාල ,අධිකරණය,හමුදාව,පොලිසිය,පාර්ලිමේන්තුව යන හැම අගෝපාංගයකම ක්‍රියාකාරිත්ව්‍ය මේ රටේ ජනතාවගේ පැවැත්මට තර්ජනයක්ව ඇති අතර ඒවායේ සේවය අධිරාජ්‍යවාදීන්ගේ පැවැත්ම පිනිස සැකසී ඇත.
    අධිරාජ්‍යවාදින් විසින් අල්ලේ නිරැවත්ව නටවන ලංකා නව යටත් විජිතයේ පාර්ලිමේන්තුව අහෝසි කර මේ රටේ මිනිසුන්ගේ පැැවැත්මට තර්ජනයක්ව ඇති මේ මොඩල (යටත් විජිත රාජ්‍ය ව්‍යූහය හා යන්ත්‍රණය) ගලවා නියම වෙනසක් කිරීම හැර අන් විසදුමක් නැත.

    • Kurutu says:

      හරියටම හරි.✅👍

    • Seegiry kashyapa says:

      Jeppek katapadam karagattu pal hallak girawek vage kiyai.

    • අංකූරා says:

      සීගිරි , ඔබ කියන පරිදි මේ අධිරාජ්‍යවාදී මොඩලය ගලවා හැදිය යුතු මොඩලයේ අන්තර්ගතය විස්තර කරන්න. එම මොඩලය තුල සමාජ සංස්කෘතියට , ආගමට ඇති ඉඩ කඩ කෙසේද කියන්න. ජාතික රාජ්‍යයකට පවතින්න නොදෙන ජාත්ත්‍යන්තර අධිරාජ්‍යවාදය ඔබ කියන මොඩලය ඉතිරි කරයි ද?. එවිට අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද ?.

      • Model says:

        I can give an example for such a model;

        North Korea
        Cuba

        • emla says:

          Russia , China come before those two.They are formidable powers of today’s world.UK and US are in final count down.

      • Seegiry kashyapa says:

        Seegiriyata Lapaya kiyala thiyenne amaruwen katapadm karawapu ara uge pal haala danna kiyala vitharai.

        Me yaka oya prashna walata uthara denna danne naha.

        Monawada ottu.

    • jsk says:

      තමුසෙ අර උස හීන්දෑරි සුදු අඳින හාදයගෙ පිල්ලියක් නේද. බලාගෙන හිටපන්. ජනතාව ගොනාට අන්ඳන්න හැමදාම බෑ.

  3. LION says:

    ජේර්මනියේ හිට්ලෙර් යුදෙවුවන් විනාස කලාට වඩා මෙය බයානකයි මෙය ජිනිවාට අපි දන්වමු

    • UD says:

      ජිනීවාට දැන්වුවොත් පැමිණිලි කාරයා හිරේ…. මේක අමුතුම ලෝකයක්…
      සාමය ගැන කතා කරන කෙනාම තමයි යටින් යුද්ධය අවුලුවන්නේ….
      මානව හිමිකම් ගැන කතා කරන කෙනාම තමයි යටින් වැඩිපුරම අමානුෂික විදිහට මිනිසුන්ට සළකන්න පාර කපන්නේ…
      මේ ලෝකේ හැම තැනම තියෙන්නේ මුලාව……
      අපි ඕවට පැමිණිලි කරන්න ගියොත් උන්ගේ උගුල් වලට අහුවුණා කියලා උන් පිළිගන්නවා..
      ඒ නිසා අපි අපිම දැන් රැකවරණයක් හදාගන්න වෙනවා….

  4. john the baptice says:

    කණගාටුවට කාරණය නම් කුරාණයේ එක් තැනක සාමය උගන්වන අතරේ තවත් තැනක වහාබි ත්‍රස්තවාදය උගන්වයි

    • UD says:

      දැන් දැන් මුසල්මානුවන් ඉස්ලාමය අතහරින ප්‍රවණතාවක් ලෝකයේ තියෙනවා… ලංකාවේ මෝඩ මුසල්මානුවන් තමයි මේක තාම ආගමක් විදිහට අදහන්නේ…
      මේක ඇත්තටම ආගමක් නෙවෙයි ලෝකයටම වෛරසයක්…..
      මුසල්මානුවන් මේ කාරණය තේරුම් ගත්තනම් ප්‍රශ්ණේ ඉවරයි…..

  5. Patriotism says:

    We must replace complete system with New professional system. Also we must kick out these 226 at all…

    • Rommel says:

      You are certainly one of those 6.2 million donkeys.

      You are not prepated to admit tha blunder you did in 2015.

      Now you are telling nonsnse like this in order to mislead others.

  6. Dp says:

    දත් දොස්තර ඔය හැම කාරණාවක් ගැනම අද්‍යනය කරලා තමයි කිව්වේ ශාෆි වරදක් කරලා නෑ කියල . රාජිත ඇමති ආවට ගියාට දේවල් කියන්නේ නෑ.

    • VIPARAMAA says:

      This deplorable,mean tactics seem have go on from a long time. Also there may be many more such people in the goverment and private medical institutions.Beware .

  7. Crazy says:

    Government must take immediate measures to punish these culprits and to stop this happening in future. Population control is a must. Only 3 or less children must be in a family. If any person in the extended family have become a Buddhist monk or Catholic father such families should not have any restrictions

  8. Dud says:

    Quote; Professor Hemantha Senanayake Head of Obstetrics and Gynaecology at the University of Colombo calls the accusation “implausible”. – මෙයා ගැනත් හොයන්න කුට්ටිය කීයද ගත්තේ කියලා.

  9. Dilini says:

    Surakshi kiyapu kathawa hari kawruhari kenek meya lokaya pura pathirena andamata danuwath karanna.

  10. Jagath Silva says:

    SL Medical council says not to tell irresponsible statements.

Main News