කාන්තා දිනේට පඩි වදන් ලියූ මනුෂට හිටපු බිරිද දුවන්න දෙයි..

March 9, 2021 at 11:20 am | lanka C news
කාන්තා දිනේට පඩි වදන් ලියූ මනුෂට හිටපු බිරිද දුවන්න දෙයි..

ජාත්‍යන්තර කාන්තා දිනයේ හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා තම සමාජ ජාල ඉදිරියේ තබා ඇති සටහනකට ඔහුගේ හිටපු බිරිද රොෂානා ඔඩ්ඩච්චි විසින් ප්‍රතිචාර දක්වා ඇත.

එම සටහන් දෙක මෙහි දැක්වේ.

278,559 views

25 Comments to “කාන්තා දිනේට පඩි වදන් ලියූ මනුෂට හිටපු බිරිද දුවන්න දෙයි..”

  1. Sepala Amarasingha says:

    ලංකාවේ දේශපාලන නරුමයන් බහුතරයක් මෙන්ම චන්දය දෙනබහුතරයක් මොළේ කලඳක්වත් නැති එවුන් ය.කවදා පායද්ද අප දිනිසුරාණෝ.

    • යකා says:

      ලංකාවේ දේශපාලනයේ ඇති බහුතනරක් මෝඩ මෙන්ම අමනුස්ස, අතිගය ආත්මාර්ථකාමී, අමනයින් බවට මූ එක සාක්ෂියක්. අනිත් එකා ගයාන් වික්‍රමසිංහ කියන නළුවා. මුන්ට රට හදන්න ඇති ඕනෑකම හරියට, හැබැයි තමන්ගේ කලින් කසාදේ ළමයිගේ දුක සැප බලන්න කිසි උවමනාවක් නැහැ.

    • SIRIMAL UYANE BOC PIMPI CHAMARA says:

      Mage wife karay harima nidahasak ape gedara hadan kale Gal , wali dena yaluwa ape gedara awahama mama hemihita maruwel kahi kuru gahnada gedarin yanawa.

      Kalu-massina ( Huk-man) ehagedara eyatah chance 2 kakama dunna eyanam deparak ma risult dunna.

      Ape ggedara hamoma dannawa ha ha ha

      Wasi nam mokada appaaaaaaaaa

  2. chandi says:

    manushage thaththa maruwe JVP eken nemeine mun a kale kuliyata hitiye sangamitte gawa gedaraka mejour lucky wijerathnata ayath. uth ekka muge ammage thibunu aniyam sambande ahu wela lucky wijerathna thamai thaththa maruwe. mu wagema muge mallith ganu dushakayek dan 3weni kasade thiyagena inne. mutath ehemai colombo walata ekai galle walata ekai .

  3. chandi says:

    manushage thaththa maruwe JVP eken nemeine mun a kale kuliyata hitiye sangamitte gawa gedaraka mejour lucky wijerathnata ayath. uth ekka muge ammage thibunu aniyam sambande ahu wela lucky wijerathna thamai thaththa maruwe. mu wagema muge mallith ganu dushakayek dan 3weni kasade thiyagena inne. mutath ehemai colombo walata ekai galle walata ekai .

  4. HERATH says:

    දවස් තුන්සිය හැට පහෙන් එකක් කාන්තා දිනය ලෙස සමරා ඉතිරි දවස් තුන්සිය හැට හතරම ඔවුන් අමතක කරන සියල්ලන්ට මෙය කදිම පාඩමකි.අප කල යුත්තේ උත්සවශ්‍රීයෙන් එය දිනකට ලඝු කර සැමරීම නොව හැකි සැම අවස්ථාවකදීම ඔවුන් වෙනුවෙන් කල හැකි දේ කිරීමය​.අවුරුද්දක් ඇතුලත ඇති උත්සව සමරන්නට අපට අවුරුද්දේ තියෙන දින ගණනත් මදිය​.එහෙත් අප මෙතෙක් එකී කාරණා නිවැරදිව ඉෂ්ඨ කර ඇද්ද​?එසේ වූවා නම් දිනපතා අපට අසන්නට ලැබෙන මෙවන් කටුක නීරස පුවත් මොනවාද​?ඒවා එසේ සිදුවන්නේ කෙසේද​? අපට කොහේ හෝ වැරදී ඇත​.එසේ නම් ඒ කොහේද​?අප මේවා එකින් එක නිරාකරණය කර ගත යුතුය​.එසේ නොමැතිව වසරකට වරක් මල් කළඹක් දී සිප ගත්තා කියා මේවා විසඳෙන්නේ නැත​.අප නිවැරදි මාර්ගය තෝරා ගෙන සීරු මාරුවට සමාජය යහ මාවතට ගත යුතුය​.රට කරවන්නන් අයාලේ නොයා නිවැරදි නීති රාමුවක් තුල රට කරවිය යුතුය​.
    දහම් දෙසන උදවිය දේශපාළණීකරණය නොවිය යුතුය​.එසේ වූ කල​,බුදු බණ ඇහුවා නිරන්තරේ,ගතිගුණ අතින් අපි තාමත් වනන්තරේ යන්න හැමදාම මුමුණමින් නන්නත්තර වනු හැර වෙන කුමක් කරමුද​?

  5. ව්ලැඩ්මිර් says:

    අම්ම මහන්සි වෙලා ඉගැන්නුවෙ තමන්ගෙ දුවට සලකන්නද , පස්සෙ හම්බුන උන්ට සලකන්නද ????
    කාලකන්නි වසලයා……
    අම්මත් විකුනගෙන කන පරයා…..

  6. Jagath Silva says:

    we should never drag dead people hear. they cannot come and answer. I heard the officer was a gentleman. Thank you

    • කරැනාරත්න says:

      Mnusha dog has sold dead people….not the people who comments here…this kind of double acting people equal to basket of shit….

  7. david milibanda says:

    Cheap bankrupt politicians Manusha, shits allover.

    Riiiiii gena….. Gu naaaaaaaa gena. …damn good for this “Baka Pandithaya”. Got his foot in his mouth.
    What happens to the Wood pecker when he pecks on the Banana tree bark??

  8. Dr. Sunil Cooray says:

    Idiot Manusha,
    Is it enough? Dirty idiot you HUKKANNA.

Main News