කාන්තා රැදවියන් නැවතත් වැලිකඩ වහලයට නැග විරෝධතා..

August 20, 2018 at 6:49 pm | lanka C news
කාන්තා රැදවියන් නැවතත් වැලිකඩ වහලයට නැග විරෝධතා..

විවිද චෝදනා හේතුවෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින කාන්තා රැදවියන් පිරිසක් අද පස්වරුවේ සිට නැවතත් බන්ධනාගාර වහලය මත නැග විරෝධතා ආරම්භ කර ඇත.

මෙසේ විරෝධතා දක්වන්නේ ඔවුන් බන්ධනාගාරයේ වෙනත් ස්ථානයන්ට මාරු කිරීමට විරෝධය පල කරමින් හා බන්ධනාගාරයේ සිටි ජේලර්වරියක් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට විරෝධය පල කරමිනි.

මීට පෙරද කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී විරෝධයේ යෙදුනු අතර තලතා අතුකෝරාල ඇමතිනිය සමග පැවති සාකච්චාවකින් පසු එම විරෝධය අවසන් විය.

35 views

One Comment to “කාන්තා රැදවියන් නැවතත් වැලිකඩ වහලයට නැග විරෝධතා..”

  1. Francisco Almeida says:

    Mowunta mokak hari loku prashnayak theyen bawai penenne. Ekek dennek merunaata passe wisndum denawata wada denma prashnayata wisandum deema palakayange wagakeemai.

Main News