කාන්තා රැදවියන් බන්ධනාගාර වහලයට නංවා ඇත්තේ මහින්ද රාජපක්‍ෂයි..

August 22, 2018 at 12:00 pm | lanka C news
කාන්තා රැදවියන් බන්ධනාගාර වහලයට නංවා ඇත්තේ මහින්ද රාජපක්‍ෂයි..

ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විසින් ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාමාර්ගයන්හි අවසන් කටයුත්ත ලෙස බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වහලය උඩට නංවා විරෝධතා කළ බවයි.

ඒකාබද්දය සැරසෙන්නේ කාන්තා රැඳවියන් බන්ධනාගාරයට නංවා ආණ්ඩුව භීතියට පත් කිරීමට යයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

43 views

10 Comments to “කාන්තා රැදවියන් බන්ධනාගාර වහලයට නංවා ඇත්තේ මහින්ද රාජපක්‍ෂයි..”

  1. Ranjan says:

    Ammapa muntanam pissu.

    • Ane mage kata says:

      Neha Ranjan, meya kiyanne Mahinda Rajapaksa onama thanaka onama iryavvakin sareeraya hollannevatha nathuva thaman kamathi velaavaka Lankaave sathara digbaage onama deyak karanna puluvan, onama kenek yodavanna puluvan ‘Sarvabaladhari’ kenek kiyana eka neva. Looke minisungen ithaa sulu pirisak harunama anek siyalu denaama meheyavanne ‘Sarvabaladhaari Deviyan’ visin kiyala neva kiyanne.

  2. nonoris says:

    mun dan maru kiyawanava

  3. Dev says:

    Hina wennaath baa
    Ane manda me yamapalkaaaaayin

  4. I think brainless Wijepala´s atropied brain has discended to his anus.

  5. Lebbe says:

    Mage ganita araka kareth mahinda kiyala kiyayi ilagata.
    Hu M.Piyata giya kalak.

  6. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ada neggata awulak netha.Hebai Mahindage kale negganam melahakata Undayen salakala.

  7. Dasantha says:

    Ane manda munta ekabaddaya Mahinda mahathayai nathuwa kissima deyak karanne behe wage

  8. Dog says:

    Dear Retarded MP

    Please take a DNA test… Because everything done by MR you may check your real father……..Idiot

  9. Samuvel says:

    මට හිනා යනව ඕයි…..නවත්තගන්නම බෑ…2015 ඉඳලම ඔය කතාවම අහල….. මුන්ට නටන්න බැරි වෙන්න පොලොවත් ඇද කරල හුකේ.එ…අපේ මහින්ද උන්නැහෙ.

Main News