‘කාපන් පුතේ’ කියමින් බත් පාර්සලයක් දුන් මවට පුතා කඩුවෙන් කොටයි..

November 21, 2016 at 4:40 pm | lanka C news
‘කාපන් පුතේ’ කියමින් බත් පාර්සලයක් දුන් මවට පුතා කඩුවෙන් කොටයි..

‘කාපන් පුතේ’ කියමින් බත් පාර්සලයක් ගෙනැවිත් දුන් තම මවට පුතා විසින් කඩුවකින් කෙටීම නිසා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තම මව බේරීමට ආ නැගනියටද කඩුවෙන් කෙටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පොලීසිය පවසන්නේ මෙම සැකකාර පුත‍්‍රයා බීමත්ව සිටි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.

කඩු පහර ලැබීමෙන් උරහිස් හා අත්වල කැපුම් තුවාල ලැබූ මවත් හා දියණියත් කෑගල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

4 views

One Comment to “‘කාපන් පුතේ’ කියමින් බත් පාර්සලයක් දුන් මවට පුතා කඩුවෙන් කොටයි..”

  1. ගමේජ් says:

    ජනවාරි 8 මහින්දට විරුද්ධව ජන්දය දුන් මිනිසුන් කරේ මේ වගේම වැඩක් තමයි

Main News