කාබනික ගොවිතැන අසාර්ථකයි කියා මාධ්‍යයට කිවුවොත් ලක්ෂ තුනක්…
January 15, 2022 at 6:18 am | lanka C news
කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවසූහ.
රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ.
ගොවි සංවිධාන නියෝජිතවරුන් මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඇමැති මහින්දාන්නද අලුත්ගමගේ මහතා හමු වූ අවස්ථාවේදීය.
දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් ගොවි නියෝජිතවරු මේ හමුවට එක්ව සිටියහ.
Kabara Katin Kebara Kelinawa!!
බූරු පුතානෝ ලක්ෂ 3 ගානෙ දීල රජ වෙන්න හිතන් ඉන්නෙ. පව් බූරු පුතානො. පොහොට්ටු ආන්ඩුව වට්ටන්න හිතන්නවත් බෑ ඌට.
ටොයි ජෙප්පෝ ටිකක් තමයි . බල පෙරේත කම 🙁
ඕක කියන්න මිනිස්සු හිඟයක් තිබුණනෙ..😃😃
ගොවි සංවිධාන කියන්න දෙයක් නැහැ, දෙරණ, සිරස, හිරු නාලිකා ඔක්කොම කාබනික පොහොර වලට බිම පෙරලගෙන ගහනකොට රසායනික පොහොර ආයතනවල බලය කාට උනත් තේරෙනවා.
එක පැත්තකින් රසායනික පොහොර කොම්පැනි
තව පැත්තකින් දේශපාලන විරුද්දවාදීන්
තව පැත්තකින් වෙලාවට නියම ප්‍රමිතියෙන් ප්‍රමාණවත් තරම් කාබනික පොහොර ගේන්න බැරි ආණ්ඩුව
.සතුටුයි. රාජ්‍ය මුඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටින නිලධාරීන් පිරිසක් සමග ඔබතුමාට කටයුතු කිරීමට සිදු වීම ගැන .
This is rubbish talk by the Minister in an effort to promote a KUMANTHRANAYA theory among the public….
හරි අපි පිළිගත්තා.
මීට බහල් වයියෝ
අපේ මිනිස්සුන්ගෙ attitude එක තමයි ඉතින්.. වෙන රටක නම් ගොවියො තියෙන පොහොර වලින් හරි තමන් පොහොර නිශ්පාදනය කරගෙන හරි අඩුම තරමෙ වගා කරන භූමිය කලමනාකරණය කරල හරි වගා කරන ඉඩ වැඩි කරල හරි මේ වගේ දෙයක් වුනොත් අස්වැන්න අඩු නොවී තියාගන්න හදනව.. අපේ මොට්ට පාලල නිකන් දෙන පොහොර එකටත් බැන බැන ආණ්ඩුවටත් බැන බැන camera ඉස්සරහට ගිහින් පොහොර can පොළොවෙ ගහනවයි පඹයො හදල ගිණි තියනවයි උද්ඝෝෂණ කරනවයි විතරයි.. ඒව කරන්නෙ පොහොර company වලින් සහ JVP, SJB වගේ පක්ෂ වලින් උදව් කරන නිසා.. හොද attitude එකක් තියෙනවනම් ආණ්ඩුවට බම්බු ගහගන්න කියල ඔය පොහොර company වල සල්ලි ප්‍රතික්ෂේප කරල අර කලින් කිව්ව විදිහට අස්වැන්න අඩු නොවී තියාගන්න උත්සහ කරනව..
මට කියපන්කෝ සල්ලි දෙන එකා ඇත්තටම කාබනික වගාව නිසා වැලේ වැල් නැතිව ඉන්නේ ලක්ෂ තුනක් නෙමෙයි එකක් දීපන් ඇත්තම කියන්නම් ලංකා C නිවුස් කියන්නේ හැමදාම හන්ගලා මිනිස්සු අන්ඳන්න හදන site එකක්ද?