කාබනික ගොවිතැන කම්මලි ගොවීන්ට බෑ…

October 25, 2021 at 6:20 am | lanka C news
කාබනික ගොවිතැන කම්මලි ගොවීන්ට බෑ…

රසායනික පොහොර සමාගම් විසින් ගොවීන් විරෝධතා සඳහා සංවිධානය කරමින් සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කරයි.

ගොවි විරෝධතා සඳහා එම සමාගම්වල මුදල් දෝලනය කරවමින් ඇති බවද ඇමතිවරයා පැවසීය.

කාබනික පොහොර ගොවිතැනේ යෙදිය හැක්කේ කම්මැලි නැති ගොවීන්ට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

12,914 views

16 Comments to “කාබනික ගොවිතැන කම්මලි ගොවීන්ට බෑ…”

  1. Dengu Nona says:

    Kaalakanni Sakkiliyaa! Goveenta nindaa koranawa. Koheda yako Kammali Goveen inne? Kaluthara thoge paththeda?

  2. sam says:

    යකෝ ගොවියට නිග්‍රහ කරන්ඩ එපා මාල හොරෝ, කෝච්චි වල මාල කඩාගෙන දුවපු මංකොල්ල කාරයො කොහොභද ඕයි ඇමති කම් කරන්නෙ. උං බල්නෙම හොරා කන්ඩමයි. තොප්පිය හරිනං දාගනිං උගුඩුව.

  3. charles says:

    Doesn’t what ever they say unfortunately we have to listen these idiots another 4 years. We know what to after that.

  4. 69 MIN BAIYOO says:

    යකෝ ගොවියට නිග්‍රහ කරන්ඩ එපා මාල හොරෝ, කෝච්චි වල මාල කඩාගෙන දුවපු මංකොල්ල කාරයො කොහොභද ඕයි ඇමති කම් කරන්නෙ. උං බල්නෙම හොරා කන්ඩමයි. තොප්පිය හරිනං දාගනිං උගුඩුව.