කාබනික පොහොර කියමින් චීනයෙන් නාගරික කසල ගෙන්වන්න හදනවා…

June 1, 2021 at 6:26 am | lanka C news
කාබනික පොහොර කියමින් චීනයෙන් නාගරික කසල ගෙන්වන්න හදනවා…

රසායනික පොහොර විස සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමෙන් සිට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් විසින් චීනයේ නාගරික කසළ කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමට සූදානමක් ඇති බවයි.

රසායනික පොහොර තහනමට පෙර කාබනික පොහොර ලබාදීමට යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුව තිබූ බවද පවසන ඔහු ඒ සඳහා මෙතෙක් කිසිදු පර්යේෂණයක් හෝ සිදු කර නැතැයි පවසයි.

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ලබාදීම ඉතාම සුදුසු බවත් නමුත් ප්‍රශ්නය ඇත්තේ කාබනික පොහොර ලබාගැනීම සැපයුම් සපයා ගන්නේ කෙසේ ද යන බවත් ඒ මහතා කියයි.

නාගරික කසළ හරහා මෙරට පස්සේ පරිසරයට උචිත නොවන විවිධ ආක්රමණශීලී ශාක වල බීජ පවා පැමිණිය හැකි බවත් කිසිම රටකින් කාබනික පොහොර ලෙස නාගරික අපද්‍රව්‍ය ගෙන්වීම අනුමත කළ නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

25,193 views

47 Comments to “කාබනික පොහොර කියමින් චීනයෙන් නාගරික කසල ගෙන්වන්න හදනවා…”

  1. weerasinghe says:

    චීන ශ්‍රීලන්කා මිතුදම යටතේ චීන කසල ඇනවුමක් ගෙන ඒම ඔයාට පස්නයක් වෙන්නෙ ඇයි?

    • බන්ඩා says:

      මිතුරැ කම කියල වසූරිය තියන අයෙක් බදන්නෙ නැහැ. යාලු කමට සිංගප්පූරු කුනු ගෙනාවෙ යූඑන්පීය ය්.

  2. aru says:

    How about importing Cheena Beti? This will be a good substitute for kukul beti.

  3. ගොන් ජෙප්පා says:

    මුන් මෙ අන්ඩුවෙන් කරන හොද දෙ පවා විවෙචනය කරනවා. මොකද, මුගෙ ගජ මිතුරු හාමු සන්සදය හිටියනම් මුන්ටත් වාසි පිට් වාසි. මුන්ට තියෙන්නෙ එක්තරා පවුලක් සමග ආරවුලක්. එක නිසා මුන් රටටම කෙලවන්න හදන්න පහත් ජාතියක්. එකටම හරි යන්න ඉන්නවා මුන්ගෙ වහල්ලු ටික. මහා එකා මොකක්ද කියන්නෙ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව පිලිගන්න කුජිතම වහල් පාක්සියකොයො මුන්ට ඉන්නවා. ලන්කාවෙ දෙසපාලන පක්සයකට හොදටම ගොට්ට අල්ලගෙන වහල් කම් කරන පාක්සිකයො ඉන්නෙ මොන පක්සෙද කියලා ඇහුවොත් මුන්ගේ වහල්ලු ටික කිසිම තරකයක් නැතුව නම්බර් වන් වෙනවා සහතිකයි.

  4. Ex jvp says:

    නෙද්දකිං විතරක්…බේබද්දා ….ඇත්තටම අපි බලං හිටියෙ ⁣මේ ටික කියන්න මෙච්චර පරක්කු ඇයි කියලා….
    කවදාවත් මුං රටට යමක් කරල නෑ…නියම දේශපාලන පුලන්නන් ….
    අම්මප මගෙ නං පැතුම සියලු ජෙප්පො මගෙ මව් බිමෙන් තුරන් වේවා….⁣ෙ
    මුන්ට දකින කැන කන රත්වෙන්න ගහන්න ඕනෑ ……කාලකන්නි

  5. Gon Bijjaa says:

    Cheena aahaara kiyalaa okalaage kakkaa aanayanaya kalath ewaa kanna kamathi harak wagayak me rate inna bawa samahara koment walin penawa!! Balan hitapaalaa. Kelawenna langayi.