කාබනික පොහොර ගැන අලුත් පාර්ලිමේන්තුවේ බොරු කියූ බවට පාදෙණියට චෝදනා..

October 28, 2021 at 10:22 pm | lanka C news
කාබනික පොහොර ගැන අලුත් පාර්ලිමේන්තුවේ බොරු කියූ බවට පාදෙණියට චෝදනා..

දෙරණ රූපවාහිනයේ පැවති සංවාදෙයේදි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා අවස්ථා කිහිපයකදි විද්‍යාත්මක නොවන බොරු කියු බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුවට සංවාදට වෛද්‍ය පාදෙනිය, මහාචාර්ය ප්‍රියන්ත යාපා ඇතුලු විද්වතුන් 5දෙනෙකු සහබාගි වුහ.

එහිදි මුල සිට රජයේ කාබනික පොහොර වැඞපිලිවෙලට ජනාධිපතිතුමාට උපදෙස් දුන් විද්වතුන් 3 දෙනෙක් පෙනී සිටියේය.

කෘෂිකර්මාන්තයට අදාලව මෙම වැඩපිළිවෙළ එකවර කිරිම මෙන්ම ‍රසායනික පොහොර යනු වෛද්‍ය පාදෙනිය මහතා විසින් විද්‍යාත්මකව වස විස ලෙස පෙන්වා දුන් කරුණු ප්‍රායෝගික නොවන බව ප‍්‍රති මත දැක්වූ අය පැවසූහ.

මෙහිදී අචාර්ය වර්ශි දන්දෙනිය මහත්මිය විසින් වෛද්‍ය පාදෙනිය මහතාට කිහිපවරක්ම පවසා සිටියේ තමන් නොදන්නා සහ විද්‍යාත්මකව ඔප්පු කල නොහැකි කරුණු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොකරන ලෙසයි.

එහෙත් වෛද්‍ය පාදෙනිය මහතා ලංකාව පින් පොලොවක් යයි පවසමින් විද්‍යාත්මකව ඔප්පු කල නොහැකි කරුණු ගෙන හැර දක්වමින් තර්ක කිරිම තුලින් ඔහු විවාදය ජයගැනිමට උත්සහ කලේ යයි සමාජ ජාලවල චෝදන එල්ල වෙයි.

එමෙන්ම මහාචාර්ය ප්‍රියන්ත යාප මහතා කියා සිටියේ කාබනික පොහොර රසායනික පොහොරවලට වඩා මිල ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් තිබෙන බැවින් රජයකට දෙශීයව කාබනික පොහොර නිපදවා ආහාර නිශ්පාදනය වාසි සහගත බවය.

රසායනික පොහොර ගෙන ඒමට වඩා සම්පුර්ණයෙන්ම රටට අවශ්‍ය හාල් ඇතුලු ආහාර පිටරටින් ගෙන ඒම හෝ පිටරටවලට ගොස් කැම කාලා මෙරටට පැමිනිම මේ අවස්ථාවේදි රටේ ආර්ථිකයට ලාබ බවත් ඔහු පැවසීය.

73,407 views

16 Comments to “කාබනික පොහොර ගැන අලුත් පාර්ලිමේන්තුවේ බොරු කියූ බවට පාදෙණියට චෝදනා..”

  1. වල් අලියා says:

    පාදෙනිය ක්‍රිකට් ගහන්ඩ යැව්වා නම් හරි. හොඳ හයේ පාරවල් ගහන නිසා. ඕස්ට්‍රේලියාවේ නාකි සීයලා වැනි ඉතා වයසින් වැඩි කන්ඩායම සමග ලන්කාවට දිනන්න බැරි උන නිසා මෙයා දාලා බලමු

  2. Dhammika says:

    ඔය තර්කය ගොඩනැගෙන්නෙ ගල් වල බැර ලෝහ ඇත.ඒවා කාදනය ( දියවීමෙන්) මතුපිට පසට බැර ලෝහ එකතුවේ !
    1. ලොකු කලු ගල් තියෙන ඉඩම් වල පදින්චියට නොසුදුසුයි.ඒ ඉඩම් වල කපපු ලින් වල ඇති වතුර බීමට කොහෙත්ම සුදුසු නැද්ද
    2.රජ රට වැව් බොහොමයක් ආශ්‍රිතව ගල පවතිනවා.රල පනාවටත් ගල් බාවිත කරලා තියෙන්නේ.එතකොට කුබුරු වලට , රජරට ලින් වලට වැඩියන් වැව් වතුර වල බැරලෝහ තියෙනවා ද ? හැබැයි වැව් වතුර බාවිත කල අයට පිලිකා සෑදුනු ප්‍රතිශතය අඩුයි.
    3.අතිතයේදී බොහොමයක් පන්සල් ආරාම අශ්‍රිතව ජලය පරිහරනය සහ එක් රැස් කිරීම සදහා යොදා ගැනුනේ ගල් බාජන, ගලින් නිම කල පොකුනු හා ගල් ආස්‍රිතව සෑදුනු දිය වල වල් .අතීතයේ ජීවත් වු බොහොමයක් බුක්ශූන් පිලිකාවන් ගෙන් මරනයට පත් වු බව අසා නැත.
    4.ගෙවල් වල භාවිත වන මිරිස් ගල, ගල් වන්ගෙඩිය භාවිතයෙන් ඉවත් කලයුතු ද ?

  3. JUDE PERERA says:

    padeniyage hondata eliyata penuna

  4. 3% ට බය බයියා. says:

    සමහර බටහිර බෙහෙත් වර්ග වලිනුත් වකුගඩු වලට හානි වෙනවා කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  5. KP says:

    ඔය කෘෂිකර්ම මහාචාර්යවරුන්ගේ පීඑච් ඩී වලට වියදං කරලා තිියෙන්නේ කව්ද කියලා බැළුවොත් ඒ ගොල්ලන්ගේ “විද්‍යාත්මක” හෙළුව පෙනෙයි! ෆොන්ටෙරා, නෙස්ට්ලේ පාදෙනිය එක්ක තරහයි කිරිපිටි වලට ගහන නිසා, සීඅයිසී තරහයි කෘෂි රසායන වලට ගහන නිසා. ඔය මහාචාර්ය ලා ඔක්කොම මේ බහුජාතික බිලියනපති කම්පැනි වල පඩි ලබන කන්සල්ටන්ට්ලා. පාදෙනියට ගහන්න සංවිධානාත්මකව කම්පැනි වල සල්ලි වලින් කැම්පේන් ක්‍රියාත්මකයි

    • 69 MIN BAIYOO says:

      PADANIYA,
      UMBA MONARA WAGE PASSA ELIYE DAGENA NATANNA EPA.
      SOIL SCIENCE GANA IGENAGENA WAREN ,PADA SHOE NODA !!!
      UMBA SAHA YAPA JANADIPATHIWATH ANDUWA !!!
      MULU SRILANKAWAMA NATHI KARA !!!
      THOPI DENNA ME PASHNAYATA MULIKHAWA WAGA KIWA YUTHUYI !!!

  6. MD says:

    පාදෙණියගේ සමහර තර්ක වැරදියි කියමු.ඵත් දෙයියනේ රටේ නිදහස් අධ්‍යාපනය ලබපු මාහාචාර්ය වරුන් පිටරටින් ඵන රසායනික පොහොර භාවිතය නිවැරදි කිරීමට පුදුම දායකත්වයකින් උවමනාවකින් කථා කරන හැටි බලන්නකෝ.මේවා ඉතින් රටේම ජනතාවගේ අවාසනාවන්ත ඉරණම තමයි.

  7. 69 MIN BAIYOO says:

    GMOA eka thawa duratath me wage kalakanii ugath(mental health gana pamanak) namuth manda buddika mii harakekuta sahapathikama denawada ????????????

  8. chamila says:

    Please understand, problem is not with inorganic fertilizer and chemicals , the problem is ” The way we use it” excusive usage, in prober applications..etc

  9. Piyadasa Yalagala says:

    We have listen to 360 programme conducted by Dehera Sank Amarasinghe.It is timey need views change real story Organics Farming of publice by Five Persons. Dr Panadeine was one of them,his role of that as Doctor was right side of millions of poor consumers VITAL interest.
    He made very clear position of that FREE from Chemical Foods in Market Economy.

  10. Piyadasa Yalagala says:

    We have listen to 360 programme conducted by Dehera Sank Amarasinghe.It is timey need views change real story Organics Farming of publice by Five Persons.
    Dr Panadeine was one of them,his role of that as Doctor was right side of millions of poor consumers VITAL interest.
    He made very clear position of that FREE from Chemical Foods in Market Economy been address to principal Interest Framers of cultivation as well as millions of consumers to consumed health food for live-long in by live serving human being .
    We know very well that all over the Market Economy run by BIG Companies and their monopolies-managements and their propogandas are key to Profit making enterprise by Global Value Chain for super -profits.
    Certain Professors of in that panel are out of touch of Health -oriented of that People Organic Foods . I view few of them are lack well being human being.

Main News