කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

November 12, 2021 at 12:45 pm | lanka C news
කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

ගොවීන් සදහා අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එමෙන්ම නැනෝ නයිට‍්‍රජව් පොහොර ද වැඩිපුර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

අද පැවති කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

22,357 views

4 Comments to “කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..”

  1. Chamil Ananda says:

    karanawanam hoda wadak…

  2. බිංකුණ්ඩා says:

    චන්ද්‍රසේනයෝ… අන්න නැවක්ම තියෙනවා. උඹලත් කාලා උඹලගෙ හෙංචයියන්ටත් බෙදපල්ලා.

  3. Love nature says:

    මේ පොහොර ශ්‍රී ලංකාවේදී ප්‍රමිතිගත පරීක්ෂාවක් හෝ ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක්කර ඇති බවක් ද පෙනෙන්නට නොමැත.

  4. 0.00069 BIYYO says:

    මේ පොහොර ශ්‍රී ලංකාවේදී ප්‍රමිතිගත පරීක්ෂාවක් හෝ ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක්කර ඇති බවක් ද පෙනෙන්නට නොමැත. !!!

    ඒකත් එහෙනම් නිදොස් කොට නිදහස්,චන්ද්‍රසේනයෝ… අන්න නැවක්ම තියෙනවා. උඹලත් කාලා උඹලගෙ හෙංචයියන්ටත් බෙදපල්ලා. 🤭🤭🤭