කාබනික පොහොර යොදා නිපදවූ තිරිගු පිටි ආනයනය කල යුතුයි…- හදුන්නෙත්ති

June 13, 2021 at 6:20 am | lanka C news
කාබනික පොහොර යොදා නිපදවූ තිරිගු පිටි ආනයනය කල යුතුයි…- හදුන්නෙත්ති

මෙරට කාබනික පොහොර යොදා ආහාර නිෂ්පාදනයට යන්නේ නම් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය ද කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කළ ඒවා විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඔහු කියා සිටින්නේ මෙරටට ආනයනය කරන තිරිගු පිටි, පරිප්පු, කඩල, මුං ඇට වැනි ආහාර ද්‍රව්‍යද කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කරන ඒවා දැයි සොයා බැලිය යුතු බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ සිරස රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

22,512 views

24 Comments to “කාබනික පොහොර යොදා නිපදවූ තිරිගු පිටි ආනයනය කල යුතුයි…- හදුන්නෙත්ති”

  1. කාන්තාර පලගැටියා says:

    හොද වැඩක් කරන කොට කකුලෙන් අදින්ට කොචිචර උන් ඉන්නවාද

    • Covid18+ says:

      නෙද්දකින් කාලකණ්ණි ජෙප්පො. මුන්ට කඩේ යන 1% ක් 2%ක් විතර තාම ඉන්නවනෙ.

  2. chamil says:

    Rajapaksha Mona waradda kalath man me threeranaya nisa unta aye chande denawa. Me eka Chanel ekkawath pen Anne Naha organic walin sarthaka Una govipolak. Me ape gameth thiyenawa ehema ekak. Hama ekakama kiyanne pohara nathiwa winasha wenawankiyala witharamai. Mehema kohomada ratak hadanne. Kaala kanni.

  3. පුත්තලම් පොහොට්ටු බලකාය says:

    අපේ බැසිල් මහත්තය ඇමරිකා ගියෙ කාබනික පොහොරවලින් තිරිඟු නිෂ්පාදනය කරන්න උපදෙස් දෙන්න.

  4. Mssilva says:

    This guy (handunetti) is not having any basic idea what is the difference in price for organic and non organic. Organic food in many countries is a luxury version of food usually costing more than 5 times non organic food. If ltte and jvp had not destroyed the country, most sri lankans could have enjoyed organic wheat meals.

  5. Viraj says:

    මී හරක් කතාවක් නම් එතැන ජෙප්පෙක්

  6. NP says:

    Real donkey

  7. Love nature says:

    පාන්වල ඇති කාබෝහයිඩ්‍රේට් ඉතා ඉක්මනින් ආහාර මාර්ගය තුළ අවශෝෂණය කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේ නිසා ඉන්සියුලින් ස්‍රාවය වීම වේගවත් වේ. මෙය කාල‍යක් මුළුල්ලේ සිදු වන විට අග්න්‍යාශයේ ඉන්සියුලින් ස්‍රාවය දුර්වල වී දියවැඩියාව ඇති‍ වේ.

  8. පොඩි එකා says:

    පුන්නක්කු ත් ඕනෙ. රටටම කන්ඩ. පාට පක්ස බේද නැතුව.