කාබනික පොහොර යොදා මෙවර කරන්නේ අත්හදා බැලීමක්…

November 1, 2021 at 3:17 am | lanka C news
කාබනික පොහොර යොදා මෙවර කරන්නේ අත්හදා බැලීමක්…

මෙම අවුරුද්දේ කාබනික පොහොර වලින් ගොවිතැන් කිරීම සිදු කරන්නේ අත්හදාබැලීමක් ලෙස බව ඇමති එස්.එම්. චන්ද‍්‍රසේන මහතා පවසයි.

නමුත් මෙවර මහ කන්නයේදී කාබනික පොහොර අසාර්ථක වුවහොත් ඊළගකන්නයේ සිට නැවතත් රසායනික පොහොර හෝ කාබනික රසායනික මිශ‍්‍රණයක් ලෙස භාවිතා කිරීමට ජනාධිපතිගෙන් ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඒ සදහා මෙම මහ කන්නයේ අත්හදාපැගීම කරන්න වෙන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

10,757 views

14 Comments to “කාබනික පොහොර යොදා මෙවර කරන්නේ අත්හදා බැලීමක්…”

  1. Athula says:

    තොපි අත් හදා බලන්න කරපු සේරම රටටම මහා විනාශයක්‌ තොපි වගේම තමයි තොපේ අත් හදා බැලීම් තොපිට මේවට ගෙවන්න වෙන වන්දිය ඉතා බරපතලයි ඒක මතක තියා ගනිල්ලා

  2. 0.069 min biyyo says:

    Chandrasena,තොපි අත් හදා බලන්න කරපු සේරම රටටම මහා විනාශයක්‌ තොපි වගේම තමයි තොපේ අත් හදා බැලීම් තොපිට මේවට ගෙවන්න වෙන වන්දිය ඉතා බරපතලයි ඒක මතක තියා ගනිල්ලා

  3. Gamarala says:

    මේ මෝඩයා දන්න කෙහෙල්මලක් නැහැ