කාබනික පොහොර සමාගම්වලින් GMOA ලොක්කා කොමිස් අරන් හෙලිවෙලා.. වර්ජනය ඒක වහන්නයි..

December 23, 2021 at 10:40 am | lanka C news
කාබනික පොහොර සමාගම්වලින් GMOA ලොක්කා කොමිස් අරන් හෙලිවෙලා.. වර්ජනය ඒක වහන්නයි..

කාබනික පොහොර ගෙන්වන ලද සමාගම්වලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා කොමිස් මුදල් ලබාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.

සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ අදාළ කොමිස් ගැන ලබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු හෙළිදරව් කර ගෙන ඇති බවයි.

දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන රටට හෙළිදරව් කිරීම කළ යුතු බවද ඔහු පැවසීය.

අදාළ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ එම කොමිස් සම්බන්ධ ප්‍රශ්නය නතර කර ගැනීම සඳහා බව ද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

72,453 views

11 Comments to “කාබනික පොහොර සමාගම්වලින් GMOA ලොක්කා කොමිස් අරන් හෙලිවෙලා.. වර්ජනය ඒක වහන්නයි..”

  1. PW says:

    කව්ද බන් මේ බෙල්ලන කියන්නේ. පහුගිය ආණ්ඩුව කාලෙත් ඇමතිගේ කුණු හෝද හෝද හිටියා මතකයි. මේ ආණ්ඩුවෙත් එහෙමමයි. මොකක්ද මනුස්සයාගෙ ඇත්තම තනතුර? ඕනෙම ආණ්ඩුවක සෞඛ්‍ය ඇමතිගේ මාධ්‍ය ප්‍රකාශක වගේ පොරක්ද?

  2. Gamarala says:

    මේවා නැවතීමට එකම විසදුම ජාතික ජනබල පක්ෂය ට රජය බාරදීමයි. ( J V P)

    • exUNPer V says:

      උන් ඉතින් පිනට කන බොන අඳින පිං බතා ලා නේ.
      බලය දුන්නොත් රටේම මිනිසුන්ට සිද්ද වෙයි උන්ගෙ පවුල් වලට පිනා කන්න දෙන්න.
      කිසිම වෙනසක් නෑ. දැන් වගේම තමයි.

  3. Rochana says:

    Bellana mahaththayo owa kiyanna kalin oya nithyanukula waidyawarayekda kiyala oppukarannako…

  4. සම්පත් says:

    බොරු කතා කියන්න එපා බෙල්ලන මහත්තයෝ.කොමිස් කතා අදාල GMOAඑකට නෙවෙයි.GMOFඑකට වෙන්න ඇති.
    දොස්තර වගේ පෙනී හිටියට ඔබ තුමාට SLMCලියාපදිංචියවත් තියෙනවද?

    • Silva says:

      SLMC නැතුව කොහොමද බන් ප්‍රතිකාර කරන්නෙ?

  5. Pra says:

    මේ මනුස්සයා මොන මොනවාද හොර වැඩ වලට සම්බන්ධ වෙලා දොස්තර රස්සාවත් නැති කරගෙන කාලයක් හිටියා කියලා මතකයි. පස්සේ කාගේ කාගේ හරි ඇට මිරිකලා ආපහු රස්සාවත් ගත්තා. හැබැයි ලෙඩෙක්ට බෙහෙත් දෙන්න තහනම් පැටිකිරියෙ හොඳ වැඩි කමට. පරිපාලන පුටු රත් කරන එක විතරයි කරන්න පුලුවන්.

  6. ක්‍රිමිනල් says:

    බෙල්ලන කිරන්නේ රාජිතගේ සපත්තු ලෙවකන පරාජිතයෙක්

  7. Eri Claud says:

    This scandal is not belong to GMOA. Doctors are not looking after the fertiliser. This is a joke or drama.

  8. sanjeewa says:

    Me Bellana kiyana manusaya Polonnaruwa maha ispirithale lokka vdihata wada karanakota attendenlagen sulu sevikavangen lingika allas aragena mattu wela Dr Pollonaruwen pannapu carithayak.Narahempita blood bank eke lokka vidihata wada karadi ahinsaka ledunta denna thiba blood pittata vikunala mattu wela ethanin elavapu dial ekkak.Viduru gewal wala indan gal gahanawa .dosthata venawath sudusukam nathi me wage dial saukaya amathaanshaye putu rath karanawa.kenekuta apahasa karana epa nikarune para wallalak wage thamangema passen ma enawa bellana mahathayo.

  9. චන්දන says:

    වර්ජනය ඉවරයි
    සෞඛ්‍ය ඇමැති ඊයේ (24) ශේප් ඒකට කතාවකුත් කරා.
    මේ චෝදනාවත් මේතනින්ම යට යයි නේද

Main News