කාබනික වල්නාශක ගැහුවොත් වී වගාවත් සුන්…

November 5, 2021 at 6:20 am | lanka C news
කාබනික වල්නාශක ගැහුවොත් වී වගාවත් සුන්…

වී වගාවට කාබනික වල්නාශක යෙදීම නිසා වල් ශාක පමණක් නොව වී වගාවද විනාශ වී යෑමේ අවදානමක් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.

වී වගාවේ වල් පමණක් මර්දනය කළ හැකි කාබනික වල් නාශක ලෝකයේ මෙතෙක් නැති බවත්, එම වල් නාශක මගින් සිදුවන්නේ වල්ගස පමණක් නොව වී ගසද මියයෑම බවත් එම ආරංචිමාර්ග කියා සිටී.

මේ වනවිට කාබනික පළිබෝධනාශක 16ක් සහ එක් වල්නාශකයක් භාවිතය සඳහා අනුමත කර ඇත.

තවත් කාබනික පළිබෝධනාශක වර්ග කිහිපයක් මේ දිනවල පරීක්ෂා කරගෙන යන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.

මෙම තත්ත්වය මත රසායනික වල් නාශක ගෙන්වීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවද, කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවද පැවසේ.

කෙසේ වෙතත් කාබනික පළිබෝධනාශක පුළුල් වශයෙන් පරීක්ෂා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව පරීක්ෂණාගාර පහසුකම්ද නොමැති බවද අනාවරණය වේ.

– Aruna

26,914 views

9 Comments to “කාබනික වල්නාශක ගැහුවොත් වී වගාවත් සුන්…”

  1. Goviya says:

    What a mess !! How did we get here ?

  2. KD says:

    complete lies. Chemical pesticides are the ones that destroy.
    Don’t believe the lies these chemical industry people are telling you.
    Wake up.

    • Goviya says:

      OK. What is your organic recommendation for our Paddy Farmers to control and remove Weed from their Paddy fields ?

    • Chamil Ananda says:

      what ever politics this is one of great decision made by any person.. As a country we must support this.. Why we should listen these liers. Even in my village people are very successful in organic.. Why others can not.. See the tamil farmers…

  3. පොඩි ළ​ම​යා says:

    අතීතයේ රජ දරුවෝ මේ රට ගොඩින් හා මඩින් ස්වයංපෝෂිත කළේ පිට රටින් ගෙනාපු වල් නාශක ගහලා වෙන්නැති නේ? හොහ්.. හොහ්… හෝ….

  4. Workers says:

    මාතෘකාව රසායනික පොහොර හා කාබනික පොහොර.තහනම් වචනය Generically Modified භෝග.
    රසායනික හෝ කාබනික යන කුමන ක්‍රමය යොදාගත්තද Generically Modified භෝග රටකට ව්‍යසනයකි.
    රසායනික පොහොර,රසායනික කෘමි හා වල්නාශක මෙතරම් භාවිතාවට ගන්න හේතුවන ප්‍රධාන හේතුව Generically Modified ඇමෙරිකන් මොන්සැන්ටෝ බීජ ලංකාවේ කෘෂි ක්‍රේෂත්‍රය ආක්‍රමණය කර ගිල ගැනීමයි.‌‌මේ බීජවල භෝග සහ පලදාව ඔවුන් විසින්ම නිශ්පාදනය කරන රසායන ද්‍රව්‍ය හා බැදී ඇතිබව ප්‍රකට රහසකි.
    මේ අපරාධයට දායක වූවන් කවුදු?ලංකාවේ විශ්වවිද්‍යාල වල කෘෂිපීඨ වලින්(ඊනියා නිදහස් අධාපනයේ) උසස් අධ්‍යාපනය ලබා පසුව බටහිර විශ්වවිද්‍යාල වල පශ්චාත් උපාධි ලබා අචාර්යය මහාචාර්යය අංතට්ටු පලන්දවා ලංකාවට නැවත පැමිණ කෘෂි-කරුම ක්ෂේත්‍රයේ ඉහල තනතුරු වල ස්ථානගත කර ඇති ඩබල් ඒජන්ට් නරුමයන්ය.මොන්සැන්ටෝ ජානවිකෘති බීජ වලට කොල එලි දල්වා ජෛව ආක්‍රමණයට රට පාවා දුන් අය ඉන්දියන් හා චීන ‌පොහොර ගැන කිඹුල් කඳුළු සලන්නට පටන්ගෙන ඇත.
    මේ මොහොතේ පොහොර යුද්ධයක පැටලී ඉන්න ආණ්ඩුපක්ෂය,විපක්ෂය සහ ගොවීන් තවමත් ලංකාවේ කෘෂිකර්මාන්තයේ නියම හතුරන් අදුරා ගැනීමට තරම් පරිනත වී නොසිටීම මේ රටේ අභාග්‍යකි.

  5. Sarath kannangara says:

    Wasa wisa kawanawo kiyala haminenna haduwa jeppo dan bayla dodwanawa. Adu kule para hatta.

  6. Former says:

    You need more advanced fertiliser to boost food production in order to meet the ever increasing demand as the population is growing. But the land available for cultivation does not increase with that of the population. During our kings period our population was very small so we were self sufficient.

  7. Force says:

    The world need more advanced fertiliser to boost its food production to meet the increasing demand as the population keeps growing. Otherwise the people will die without sufficient food. The land available for cultivation only gets slimmer with the increase in population. Will organic fertiliser help resolve this issue? Anyone can come up with great ideas but are all of them practical.

Main News