‘කාබනික හෙට කරන්නැයි අපි කීවේ නෑ..’ පාදෙණියගේ රහස රටටම ඇසේ…

October 27, 2021 at 10:02 pm | lanka C news
‘කාබනික හෙට කරන්නැයි අපි කීවේ නෑ..’ පාදෙණියගේ රහස රටටම ඇසේ…

රජය විසින් ගෙන යන කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් විවේචන එල්ල කරන ලදී.

මාධ්‍ය හමුවට පෙර එහි පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ද පාදෙණිය මහතා එම පෙරමුණේ ලේකම්වරයාට උපදෙස් දෙන ආකාරය පටිගත වී තිබිණි.

කාබනික වැඩපිලිවෙල හෙට කරන්න කියා නොකී බවත්, එය විය යුතු බව පමණක් කී බවත් මාධ්‍යට කියන්නැයි ඔහු උපදෙස් දුන්නේය.

සුරක්‍ෂිත ආහාර තිබීම වෛද්‍ය සංකල්පයක් නිසා කියූ බවත් ඒ සදහා වැඩපිලිවෙලක් සකස් කලද රටට කියන්ට බාර නොගත් බවත් ගොවියාත් ඇතුළු දෙදෙනාම රැකගත යුතු බවද පවසන්නැයි ඔහු එහිදී පැවසීය.

140,456 views

19 Comments to “‘කාබනික හෙට කරන්නැයි අපි කීවේ නෑ..’ පාදෙණියගේ රහස රටටම ඇසේ…”

  1. Thilak says:

    රටක නායකයෙකුට දුර දැක්මක් තියෙන්න එපායැ. කවුරු මොන අදහස දුන්නත් දුර බලලා අවසන් තීරණය ගන්නේ රටේ නායකයා. මේ දක්වා එහෙම දුරදිග බලා ගත්ත එක නිවැරදි තීරණයක් පුළුවන් නම් පෙන්නන්න.

  2. Power says:

    දැන් හැමෝටම සැප ඇති. 😂

  3. 69 MIN BAIYOO says:

    රටක නායකයෙකුට දුර දැක්මක් තියෙන්න එපායැ. කවුරු මොන අදහස දුන්නත් දුර බලලා අවසන් තීරණය ගන්නේ රටේ නායකයා. මේ දක්වා එහෙම දුරදිග බලා ගත්ත එක නිවැරදි තීරණයක් පුළුවන් නම් පෙන්නන්න.

  4. 69 MIN BAIYOO says:

    රටක නායකයෙකුට දුර දැක්මක් තියෙන්න එපායැ. කවුරු මොන අදහස දුන්නත් දුර බලලා අවසන් තීරණය ගන්නේ රටේ නායකයා. මේ දක්වා එහෙම දුරදිග බලා රටේ නායකයා ගත්ත එක නිවැරදි තීරණයක් පුළුවන් නම් පෙන්නන්න

  5. FIFA says:

    අඟේ සිට කණ කනවා කියන්නේ ඕකට තමය් . ආනන්දනියය් . ගජ මිතුරන්, පාසල් මිතුරන් ලඟින්සිට අරින ඇරිල්ල මරු . Trial and Error system. if they implement and if succeed then credit will take, if fail then them are not responsible. Why the hell Mr President do not understand these people putting him trouble. Thats alright if he falls in trouble. But poor public of this country? Disgusting.

  6. On The Spot says:

    ‘කාබනික හෙට කරන්නැයි අපි කීවේ නෑ..’රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සභාපති
    වෛද්‍ය පාදෙණිය,,,
    මෙතුමාගේ ප්‍රකාශණයේ වරදක් තිබේද​?තිබේ නම් ඒ කොතැනද​?රසායනිකම ඉල්ලන සජබෙ,ජවිපෙ හවුල ගැන ඔබේ අදහස කුමක්ද​?

Main News