‘කාබනික හෙට කරන්නැයි අපි කීවේ නෑ..’ පාදෙණියගේ රහස රටටම ඇසේ…

October 27, 2021 at 10:02 pm | lanka C news
‘කාබනික හෙට කරන්නැයි අපි කීවේ නෑ..’ පාදෙණියගේ රහස රටටම ඇසේ…

රජය විසින් ගෙන යන කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් විවේචන එල්ල කරන ලදී.

මාධ්‍ය හමුවට පෙර එහි පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ද පාදෙණිය මහතා එම පෙරමුණේ ලේකම්වරයාට උපදෙස් දෙන ආකාරය පටිගත වී තිබිණි.

කාබනික වැඩපිලිවෙල හෙට කරන්න කියා නොකී බවත්, එය විය යුතු බව පමණක් කී බවත් මාධ්‍යට කියන්නැයි ඔහු උපදෙස් දුන්නේය.

සුරක්‍ෂිත ආහාර තිබීම වෛද්‍ය සංකල්පයක් නිසා කියූ බවත් ඒ සදහා වැඩපිලිවෙලක් සකස් කලද රටට කියන්ට බාර නොගත් බවත් ගොවියාත් ඇතුළු දෙදෙනාම රැකගත යුතු බවද පවසන්නැයි ඔහු එහිදී පැවසීය.

141,434 views

19 Comments to “‘කාබනික හෙට කරන්නැයි අපි කීවේ නෑ..’ පාදෙණියගේ රහස රටටම ඇසේ…”

  1. Jagath says:

    දැන් ඉතින් බොහෝ අයගේ රෙදි ගැලවිලා ඉවරයි. ස නාගෙන අනාගෙන ඉන්නේ. 😄

    • සිරිමල් උයනේ BOC පිම්පි චාමර says:

      සිරිමල් උයනේ BOC පිම්පි චාමර
      පෝල් aiyya කිව්වා කකුළුවෝ මරළ දෙන්නම් අපේ ගෙදර කට්ටියට විදලා වැඩේ කරන්ඩ දෙනවනම්
      මම කිව්වා හොද කියල, මට වාසිනම් මොකෝ

      මම ගොඩක් මහණ වෙලා හිටියා, හොරකම් කරපු නිසා පස්සලෙන් පැන්නුවා
      පස්සේ හරක් බැලුවා

      • සිරිමල් උයනෙ අපි says:

        පල පිම්පිය, ගනු වීකුනන පිම්පිය

  2. Banda says:

    මේ ඔක්කොගෙම හෙළුව රට හමුවේ….

  3. rata perata says:

    no brains . no plans. all are book worms. no commonsense. toung twister for own survival. notHong else. innocent people are suffering because of these idiots and politicians.

  4. harsha says:

    ශ්‍රී ලංකාව කාබනික ගොවිතැනට යොමු විය යුත්තේ අනෙක් රටවල් සමග. කිසිම රටක කරලා නැති විදියට ක්ෂණිකව ඕක කරන්න ගියාම වැඩේ අසාර්ථක වෙනවා.

  5. මෝ says:

    මූ කරන වැඩේ මොකද්ද බං?

  6. Sirisena Yatawara says:

    Indeed Dr Padayaniya of GMOA President who has been advocated chemical FREE and Organic Foods is known to an Island every right thinking citizens.
    I view that Dr Padanayaniya knows very well Organic Cultivation cannot bring by Overnight.
    Whatever his line of thinking,that he is person who has been Friendly Food for People of Island. That is why his an ideas are belongs to progressive school of thoughts .

  7. අපේ රට says:

    1මෙක පටන් ගන්න කොටම කිවිවෙ විවසායකයො 22 දිස්ත්‍රික්ක 22හොයල බදුසහනදි නිපැයුම් වසර 3 කින් ලබාගෙන ගොවියට දි රසායනික 50% කපාහැරිමයි.
    පසුව වසර 6 කින් 100%කාබනිකදි රසායනික නැවතිමයි. නමුත් හදිසියකට ගන්න රසායනික වසරකට තබා ගැනිමයි.එත් උනෙ වෙනකක්.දැන්වත් නිවැරිදිවෙමු .

  8. Saman says:

    පාදෙනියගෙ ඇජන්ඩා එකට සර්ව අමාරුවෙ දැම්මා

  9. Amathi says:

    We import any shit for the sake of our commission

  10. Bassa says:

    Anduwata redi nethuwa kade yana Hiru, Derana wage channel wala meka giyanam ape eta nama lasse bayiyo pupa hapagena merenne

Main News