කාබුල් ගුවන් තොටුපලට ISIS බෝම්බ ප‍්‍රහාරයක්.. 73ක් මිය යයි..

August 27, 2021 at 8:01 am | lanka C news
කාබුල් ගුවන් තොටුපලට ISIS බෝම්බ ප‍්‍රහාරයක්.. 73ක් මිය යයි..

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපල පරිශ‍්‍රයේ ඊයේ දිනයේදී පිපිරිම් දෙකක් සිදුවී තිබේ.

ඉන් ඇමරිකානු හමුදා සෙබළුන් 13 දෙනෙකු ඇතුළු 73 දෙනෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ප්‍රහාරයෙන් තවත් 143 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇතැයි ද වාර්තාවල සඳහන්ය.

47,939 views

13 Comments to “කාබුල් ගුවන් තොටුපලට ISIS බෝම්බ ප‍්‍රහාරයක්.. 73ක් මිය යයි..”

  1. Sirisena Yatawara says:

    We condemned attacked by ISIS in Kabul Airport ? Who are the political forces and elements behind ISIS…? Is that ISIS are back by which countries and People of Middle East?
    By Afghan war was overdue more than 42 years since 1979 . Lost of lives of People Afgan are unaccountable. Afgan was invaded by super-power nation since 1978 December.

  2. පොඩි රාජා says:

    2020 තොපෙ  මූසල ආණ්ඩුව බාර ගත් අවුරුද්ද , රුපියල් 5000 තුනක් දීල , පරිප්පු , සැමන් අඩු කරල සහන දෙන්න ආර්ථික හැකියාව තිබුණා  , තොපේ පාලනය තිබ්බේ අවුරුද්ද යි , රට අමු සොහොන ක්, ආර්ථික ය විනාශ යි , බන්ගලින්ට  ණය  වුණා ,  තටම ලා , තටම ලා ,  අද තොපි රුපියල් 2000 යි දෙන්නේ , මූසල , කාලකණ්ණි ආණ්ඩුව , නොදකින් .

    • ගයාන් says:

      අනේ නිකමෝ.. යහපාලන කාලෙ ලෝක වසංගතයක් තිබුනද? ‍යුද්දයක් තිබුනද? 2008-09 වගේ ආර්ථික අවපාතයක් තිබුනද? සුනාමියක් තිබුනද? ඔය මොකුත්ම නැතුව, කොටින්ම ලෝකෙ කිසිම අර්බුදයක් නැති 2015-19 කාලෙ මිනිස්සුන්ව ගෑස් පෝලිම්, තෙල් පෝලිම් වෙල හිටවලා, ලයිට් කපලා, කුනු ටිකවත් අයින් කරගන්න බැරුව, ඔක්කොම බදු ඉහල දාලා, ඩොලර් එක 130 ඉදලා 180ට නග්ගලා, ක්‍රෝටනුත් කන්න කිව්ව නිකමුන්ගේ ගවපාලන ආණ්ඩුවට වඩා සිය ගුණයක් මේ ආණ්ඩුව හොදයි.

    • LalithM says:

      මුන්ව ජන්දෙ දීල පත්කරගත්තේ නිකම් සල්ලි බෙදවගන්නද. එතකොට වැඩ කරල ජීවත්වන උන් නිකමුන්ටත් කන්න දෙන්න ඕනද?

    • Ratawasiya says:

      Banku horunwa araksha karana anduwata ohoma thamai denna wenne

    • Karu says:

      Thambinta Muslim minimaruwan gana news kiyanakota badu mila thamai mathak wenne. Lajja nadda thambi Rajo thamuseta

  3. Sirisena Yatawara says:

    We condemned attacked by ISIS in Kabul Airport ? Who are the political forces and elements behind ISIS…? Is that ISIS are back by which countries and People of Middle East?
    By Afghan war was overdue more than 42 years since 1979 . Lost of lives of People Afgan are unaccountable. Afgan was invaded by super-power nation since 1978 December. After 9/11 of 2001 US and NATO forces invaded Afghanistan. That is why Talabani wanted END war of resistance by peaceful way. We do not wanted long years War in South Asian region.
    Hope all parties concerned will come to agreed to be Reconstruction of Land of Afghan and bring Peace to People of that soli by soon.

  4. rawana says:

    මාතෘකාව ඇෆ්ගන් යුද්දේ
    ජෙප්පොයි තම්බියෝයි බඩුමිල ගැන කතා
    හරියට අපි 2015-2019 වෙනකම් සුරපුරේක උන්නාවගේ
    කාලකන්නි.

Main News