කාර්යාල සේවකයන් රැසක් සමගින් ‘රුහුණු කුමාරි’ පීලි පනී…

August 15, 2022 at 8:02 am | lanka C news
කාර්යාල සේවකයන් රැසක් සමගින් ‘රුහුණු කුමාරි’ පීලි පනී…

කාර්යාල සේවකයන් රැසක් සමඟ මාතර සිට කොළඹ බලා ගමන් කළ රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත.

බූස්ස ප්‍රදේශයේ දී මෙසේ දුම්රිය පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ගාලු කුමාරි දුම්රියද ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කිරීමට සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පීලි පැනීමට ලක් වූ දුම්රියේ සිටින සේවකයන් ඇතුළු පිරිස ගෙනඒම සඳහා විශේෂ දුම්රියක් ධාවනය කරවූ බවයි.

24,120 views

One Comment to “කාර්යාල සේවකයන් රැසක් සමගින් ‘රුහුණු කුමාරි’ පීලි පනී…”

  1. D P P Prasad says:

    This time period is a very bad period to the government railway of Srilanka. Due to the heavy rain which was experienced at the beginning of August up country railway line was closed down for many days due to the landslides. Thus due to an engine failure one train which was running towards Kandy was broken down close proximity to Gampaha railway station.Further another derailment occurred somewhere in Boosa.Therefore the locomotive experts who are attached to the running department of the railway should concentrate on these issues so that to provide a better service to the commuters

Main News