කාර් අක්කා, කැපකරන අක්කා සැගවෙයි.. අයවැය අක්කලා දෙන්නෙක් එයි.. [Video]
October 18, 2016 at 1:02 am | lanka C news![කාර් අක්කා, කැපකරන අක්කා සැගවෙයි.. අයවැය අක්කලා දෙන්නෙක් එයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/4645.jpg)
2017 අයවැය වෙනුවෙන් වූ පූර්ව ප්‍රචාර දැන්වීම් කිහිපයක් මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ විකාශණය කරමින් තිබේ.
‘හදමු රටක් අතහිට සරු අයවැය 2017’ යන තේමාවෙන් අවසක් වන එක් ප්රචාරක දැන්වීමකි මේ.
අපිත් මිල අඩුු කලා.ඕනම නම් නිකන් උනත් දෙන්න පුළුවන්. එන්න මේ පාලු බස් නැවතුමට.අපේ ගාස්තුව ඔයාල නොදුන්නොත් අපේ කරුපයිය ඒ ගාස්තුව සපයන්න පොරොන්දු වුනා.අපිට තියෙන්නෙ සේවාව සපයන්න විතරයි.ඉතුරු ඔක්කොම කරුපයියා ඇන්ඩ් කොම්පැණිය බලා ගනීවි.ගමත් කා රටත් කන්නට එන්න අප හා එක්වන්න.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි මෙහෙම අය වැය ගැන දැන්වීම් දැම්මේ මේකෙන්ම පේනවා නේද මේ අය වැයත් නැතිවෙන්න දුප්පතාට වැඩේ දෙන බව .සාමාන්‍යයෙන් වෙළද නිවේදන දාන්නේ බඩුවක් විකුණගන්න බැරිවෙනකොට සමාගම් පාඩු ලබනකොට
දැන් මේගොල්ලෝ කරන්නෙත් එකම තමා .අය වැය මිනිස්සු පිළිගන්නේ නැති නිසාත් එය හොඳනැති බව දන්නා නිසාත් හොරාට කලින් වැට පැනල අය වැය ගැන ආදර කතා දානවා මිනිසුන්ගේ ඔලු හෝදන්න .
ඇයි මෙයාලා ඇඳුම් අන්දලා ගත්තේ? මෙයාලා කියන එවයි හැටියට ඇඳුම් ඇඳගෙන ඉන්න බැහැ. ආආආආආ දැනුයි තේරුනේ. මේ අවමන්ගලගේ සම රිසි රටට වැඩක් නැති බලකායේ මෙම්බර්ලා. ඔහොම යන් ඔහොම යන්.
yako munta eda mila ada milata maaru welane………..
නීති විරෝධී ජාතික ආණ්ඩුව අටෝගෙන ඇමතිවරැ 130ක් නඩත්තුව නතර කළොත් රැ. 7000කින් තව පඩි වැඩි කරන්න පුළුවන්
Advertisement for the Budjet also.. what is this ???…
අන්තිමට මුන්ට ඉතුරු වෙන්නෙ කක්ක කරන අක්ක විතරයි.
Nangi condam wala gana kiyada dan.?
ලාබයි අක්කලාට දැන් ආර්තික ඉහලටම් නංවා ඇත එක ඩොලරයකට රුපියල් 147ක් ඉක්මවා ගොස් ඇත අවුරුද්ද අන්තිම වන විටදී රු 150ක් පනිනවාමය යහපාලනය ඉතාම අනගි ආර්තිකයක් 2017 දී ගොඩ නගනවා ඇත අක්කලා ටිකට පලල් කරගෙන ඉන්න එය ලබා ගැනීමට?
ඇයි දැන් කැප කරන අක්කා, කැත කරන අක්කා වෙලාද?