කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..

November 28, 2018 at 2:10 pm | lanka C news
කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..

මෙරටට කුඩා පරිමාණයේ කාර් ගෙන්වීම සීමා කිරීමට සිදුවනු ඇති බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

මධ්‍යම ප‍්‍රමාණයේ හා ඉහල මට්ටමේ කාර් ගෙන්වන්නන් සදහා බදු වැඩි කල යුතුව ඇතැයිද ඒ මහතා කියයි.

අගමැති කාර්යාලයේ පැවති මාද්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පුංචි කාර් ගෙන්වන්නන්ට බදු සහන දිය යුතු වුවත් වත්මන් ආණ්ඩුවද ගැටළුවක සිටින නිසා පුංචි කාර් ගෙන්වීම සීමා කිරීමට වනු ඇතැයිද ඔහු එහිදී පැවසීය.

රුපියල කඩා වැටීම පාලනය කිරීමට ඩොලර් රැුකගැනීම මෙන්ම ඩොලර් පැමිණීම වැඩි කල යුතු බවත් ඒ සදහා ආනයන වියදම් අඩුකර ඇති බවත් ඔහු කියා සිටියේය.

40 views

25 Comments to “කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..”

  1. Gayantha says:

    වාහන 50000 ගානක් තවම තියෙනවා අවුරුදු 5කට හරියන්නම. ඉතින් ඔවා අවුරුදු කීපයකට තවකලිකව නවත්වන්න ඕන. පුලුවන් තරම් අපනායන ප්‍රචලිත කරන්න ඔන කවුරු ආන්ඩු කරත්.

  2. Gommanpila bayi hami says:

    Ona deyak karaganna . Ape raja balaye innakam api bath wenuwata thanakola Hiran kannam . Chande kittu wenakota ape achchita saneeparakshaka thuwa ape kollanta wiyagara nomile denawanam rajathumage puka hodana wathurath api ude hawa bonawa.

  3. Rasika says:

    Make this small cars and three wheelers inside Sri Lanka.

  4. Taxi Driver says:

    Samajawaadayata yaamata car one netha. Gon karaththa paramaanawathya.

Main News