කාර් මිල අවම වශයෙන් තුන් ලක්‍ෂයකින් වැඩි වෙයි.. ඉදිරියේදී තවත් ඉහලට..

September 22, 2018 at 3:50 pm | lanka C news
කාර් මිල අවම වශයෙන් තුන් ලක්‍ෂයකින් වැඩි වෙයි.. ඉදිරියේදී තවත් ඉහලට..

ඩොලරයේ අගය වේගයෙන් ඉහල යාම නිසා වාහන මිලද විශාල වශයෙන් ඉහල යනු ඇති බව වාහන ආනයනකරුවෝ කියති.

සාමාන්‍ය මෝටර් රථයක් අවම වශයෙන් ලක්‍ෂ 300,000කින් ඉහල යනු ඇති බවද ඔවුන් කියා සිටිති.

ඉදිරියේදී ඩොලරය තවත් ඉහල ගියහොත් වාහන මිලද තවත් ඉහල යනු ඇති බවද ඔවුන් පුරෝකතනය කරති.

399 views

10 Comments to “කාර් මිල අවම වශයෙන් තුන් ලක්‍ෂයකින් වැඩි වෙයි.. ඉදිරියේදී තවත් ඉහලට..”

  1. Nimal Perera says:

    Not only Cars (exept cars made in Kuliyapitiya VolksWagen Factory ), Buses, Motorcycles, Bicycles etc. any mode of transportation exept bullock carts 🙂

  2. Saradiel says:

    යහපාලන දෙමුහුං අාන්ඩුවේ ජනපති මෙෙති පාල යහපාලනය ගෙනෙන විට කි වේ දින සියයෙන් අලුත් රටක් කියාය අැත්තටම අලුත් රටක් අපට පෙනෙමින් පවති. මක්දයත් මෙවැනි රටක් අප උපන් තේකට දැක තිබුනේ නම් නැත. යහපාලන දින සියය හරියට අැමෙරිකානු ලතිනා සුලි කුනාටුවට අසු වුනාක් මෙන් වා තලයේ ගසා ගෙන යත්දි අපේ අම්මලා අප්පලා ගේ අතේ තිබුනු පිච්චියටද කෙලවි තිබුනේය.. සියල්ලන්ටම නොදැනි දින සියය ගෙවී ගියත් දින සියයේ වෙනස හැබෑවටම දැනුනේ ලාංකිය සිසුන්ටය.. අපමන අගයක් ගෙන ඒමින් සිසුන් පැහැර ගෙන යාම් අත්තඩංගුවට ගැනිම් දින සියය තුල වාර්ථා පිට වාර්ථා තැබුවේය.. ඒ් නිසාම විශ්වවිද්‍යාල සිසුනගේ මානව හිමිකම් ඒකමුතුවෙන් දින සියයේ සිසු මර්ධනය මැයින් පොතක් ඒලි දක්වන්නේය… යහපාලන රජයේ පලමු ඩොම් පචය කෙල අැරියේ වත් මන් ජනපති සිරි සේන මහතායි.. ඒ් මම සියලු බලය අත් හරිමි යන පාථය පෙරටු කොට ගෙනය.. බලය කොහොම අත් අැරියාද යතොත් නව රජය ප ත් වූ වහාම දහම් සිරිසේනව අතඅැරියේ ඒංගලන්තයටය.. අයියා ටෙලිකොමට අත් අැරිය අතර අපිට අැස් වසා අැරියේය.. අද ඔබට අධ්‍යාපන අයිතිය ඉල්ලුවාම ලැබෙන්නේ බැටන් පොල්ලය කියා රට වටේ පොස්ටරයක් අැලවිනි..

  3. Lolla says:

    No problem for UNP Toiyo
    They have locally manufactured Volkswagen cars

  4. සිරිපාල says:

    බඩ පිරෙන්ඩ කාල ඉන්නෙත් අමාරුවෙන් ආයුබොවන්ඩ.
    අපිට මොන කාර්ද 😓

  5. එතකොට අර සොචිචමෙි පඩියක් අරන් තෙමිතෙමි ගිමින් වොක්ස් වැගන් කාර් එකක් ගන්න ගිය නංගි හැමදාම තෙමෙයිද.?

  6. සිංහල කොන්ග්‍රස් says:

    ඒකන‌ෙ අර කැලෑ ජ‌ෝන් කිවිව‌ෙ නුසුදුසු පුද්ගලය‌ො වාහන පාවිච්චි ක‌ොරනව කියල. ජනතාවට ද්‍රරා ගන්න බැරි ත්‍රරමට කාර් මිල උස්සනව කියන්න‌ෙ ජ‌ෝන් බාස් හරි කියල දැන් යහපාලකය‌ො පිළිගන්නවා කියන එකය්.

  7. පංචවිද අක්කා says:

    නියමයි! දැන් ඉතින් තෙමි, තෙමී පලයල්ලකෝ.

    යහපාලනයට ජයවේවා!

    ලබන සැරෙත් මේ ගොල්ලන්ටම ඡන්දෙ දෙමු!

    • මරා හොරා says:

      යහපාලන ප්‍රේමී ජනතාව, ක්‍රෝටන් කොළ මෑල්ලුමුයි , කොස් කොල බෑදුමයි කාලා ගොං කරත්තෙන් යනකොට කොහොමද වෙනස …………. ?

  8. චමින්ද මල්ලි says:

    Ewadeta nam mama kamathi. Mama giya sathiye vahanayak gaththa. Enisa vahana mila laksha 7k 8k wedi unoth hondai mokada hadissiyakata padu nathuwa laksha deka thunak thiyagena vikuna ganna puluwanne. Parawalwalath vaahana wadi. Kollai ballai okkoma den vaahana ganna eka aduwei. Apita karadarayak nathuwa pare yanna puluwanne. Yahapalanayata jayawewaa!!!!!!!!!

Main News