කාර් මිල වැඩි කලේ මාර්ග තදබදය නිසා..- කබීර්

August 3, 2018 at 3:29 am | lanka C news
කාර් මිල වැඩි කලේ මාර්ග තදබදය නිසා..- කබීර්

මෝටර් රථ සදහා තීරු බදු වැඩි කිරීමට රජය තීරණය කරන ලද්දේ අධික මාර්ගත තදබදය නිසා යයි ඇමති කබීර් හෂිම් මහතා පවසයි.

මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්ණ කිරීමකදී ඔහු මේ බව කියා සිටියේය.

එන්ජින් ධාරිතාව 1000ට අඩු කුඩා මෝටර් රථ සදහා රජය විසින් ඊයේ දිනයේ බදු ඉහල දැමූ අතර ඒ සමගම මෙරට ජනප‍්‍රිය කුඩා මෝටර් රථ ගණනාවක මිල ඉහල යන බව මෝටර් රථ ආනයනකරුවෝ කියති.

254 views
Main News