කාලකන්නි ආප්පයා මරාගෙන මැරෙනවා..- හරීන්

October 28, 2018 at 3:00 pm | lanka C news
කාලකන්නි ආප්පයා මරාගෙන මැරෙනවා..- හරීන්

කාලක්නි ආප්පයෙක් ගෙනැත් එක්සත් ජාතික පක්‍ෂය අද පරිප්පු කන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අරලිගහ මන්දිරය ආසන්නයේ තාප්පයක් උඩට නැග යටිගිරියෙන් කෑගසමින් ඔහු ඉල්ලා සිටියේ හොර අගමැති පැන්නීමට සදුදා පාන්දරම කොළඹ එන ලෙසයි.

මැස්සෙකුටවත් අපේ අගමැතිට අත තියන්න දෙන්නේ නැති බවත් ඔහු පැවසීය.

බලයෙන් පහ කරන ලද හිටපු ඇමති මණ්ඩලයේ වැඩි පිරිසක් මේ වන විටත් අගමැති නිල නිවස වන අරලිගහ මන්දිරයේ බලහත්කාරයෙන් රැදී සිටී.

389 views