කාලකන්නි කලාකරුවන් පිටරටවල ගිහින් කුඩු ගහලා ජාතිය වනසනවා..- සදුන් විජේසිරි ප්රසිද්ධියේ අමල් පෙරේරා පතුරු අරී…
February 15, 2019 at 3:32 am | lanka C news
අපේ රටේ සිටින කාලකන්නි කලාකරුවන් පිටරටවල ගිහින් කුඩු ගසා ජාතිය විනාශ කරන බව රංගන ශිල්පී සදුන් විජේසිරි මහතා පවසයි.
එක්තරා කණ්ඩායමක් විසින් කුඩු ගේන බවත් අපේ කාලකන්නි කුඩු බොන බවත් ඔහු සදහන් කලේය.
උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
අදාල වීඩියෝව මෙතනින්