කාලගුණයෙන් රතු නිවේදන නිකුත් කෙරේ.. පලාත් 05කට අධි අවදානම්..

March 17, 2019 at 4:40 pm | lanka C news
කාලගුණයෙන් රතු නිවේදන නිකුත් කෙරේ.. පලාත් 05කට අධි අවදානම්..

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු වර්ධයෙන් යුතු දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මිලි මීටර 100 ඉක්වමූ තද වැසි හා පැයට කිලෝ මීටර් 70-80 තරමේ තද සුලං ඇතිවීමේ පුර්ව අනතුරු ඇගවීම මෙයින් නිකුත් කර තිබේ.

බස්නාර, වයඹ, මධ්‍යම, සබරගමුව පලාත් හා ගාල්ල මාතර දිස්ත‍්‍රික්ක සදහා මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත.

ඉදිරි පැය 09ක කාලයක් සදහා මෙම නිවේදනය වලංගු බව දෙපාර්තමේන්තුව කියා සිටී.

160 views
Main News