කාලගුණයෙන් රතු නිවේදන නිකුත් කෙරේ.. පලාත් 05කට අධි අවදානම්..
March 17, 2019 at 4:40 pm | lanka C news
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු වර්ධයෙන් යුතු දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
මිලි මීටර 100 ඉක්වමූ තද වැසි හා පැයට කිලෝ මීටර් 70-80 තරමේ තද සුලං ඇතිවීමේ පුර්ව අනතුරු ඇගවීම මෙයින් නිකුත් කර තිබේ.
බස්නාර, වයඹ, මධ්‍යම, සබරගමුව පලාත් හා ගාල්ල මාතර දිස්ත්‍රික්ක සදහා මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත.
ඉදිරි පැය 09ක කාලයක් සදහා මෙම නිවේදනය වලංගු බව දෙපාර්තමේන්තුව කියා සිටී.
Sure then Rain will not come
කෘතීම වරුසාවට පිළිතුරක්
මේදා පාරනම් ඇත්ත කිව්වා. මෙන්න වහිනෝ…………
බම්බුව කෝ වැස්ස
කෝ අර දකුණෙන් හම්බුනු දේශප්‍රේමී පුපුරන ද්‍රව්‍ය ගැන මුකුත් නිවුස් දාන්නේ නැද්ද.
ජනිත්ගේ අවමගුල සහ ව්‍යග්‍රා මර උගුල.