කාලගුණය බියකරුයි.. පළාත් හතරක සියළු පාසැල් වසා දැමේ..

November 30, 2017 at 6:34 am | lanka C news
කාලගුණය බියකරුයි.. පළාත් හතරක සියළු පාසැල් වසා දැමේ..

ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්වය නිසා අද දිනයේ දිවයිවේ පළාත් කිහිපයක පාසැල් වසා දැමීමට රජය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ බස්නාහිර, දකුණ, මධ්‍යම හා ඌව පළාත්වල සියලු පාසල් අද දින තුල වසා දමන බවයි.

කාලගුණ අංශ විසින් නිකුත් කරන අනතුරු ඇගවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද රජය ඉල්ලා සිටී.

147 views

3 Comments to “කාලගුණය බියකරුයි.. පළාත් හතරක සියළු පාසැල් වසා දැමේ..”

  1. Raawanaa says:

    Me hathara meda thibena Sabaragamuwata mokada une? amana theerana…………….

  2. Lapaya says:

    ”Raja Bhavatu Dhammiko’’ May the king (ruler, leader) be true to the dhamma and Pancha sila. Not to the kovil. It is a wish for righteousness. All disasters happan bcoz of the above.

  3. thusha says:

    රජයක් තීරණද මේවා?………….
    හවස්වෙනකොට තේරුම්යයි මොනතරම් මෝඩකමක්ද කලේ කියල මේ රජය දවසක් ගෙවන්නෙත් භයෙන් හා සැකයෙන් ඒනිසා ජනතාවත් භියන්වනවා…
    උබලට මේක කරන්න බෑ බොරුවට අපි තමයි කරේ කියල අනුන් කරපු ඒවාට පම්පෝරි ගහනවා ……
    කරන්න බැරි දේවල් කරන්න බැහැයි කියල තේරුම් අරගෙන දෙකෝටියක්ජනතාවට කරුමයක් නොවී දැන්වත් දමල පලයව්…….
    මහ බැංකුවත් කඩල හම්බ කරගත්තුවත් තියෙනවානේ තව අවුරැදු 30 ක් ජීවත්වෙන්න…..
    මේ රටට විපතක් වෙනවා නම් ඒක කලින් කියල එන්නෙ නෑ සැටලයිට් වලට පේන්නෙ නෑ….
    හොදට බුදුන්,දෙවියන් වැදගෙන හිටපල්ලා….
    බටහිර ගුරැන්නාසේල කියන දේවල් හිස්මුදුනෙන් පිලිනොගෙන…..
    අතීතයේ බුදුවරු පහලවූවා,අනාගතේත් බුදුවරැ පහලවෙනවා,බුදුවරු දේසණා කලදෙය කිසිවිටක විටක වෙනස් වෙන්නෙ නෑ .කර්මය පලදීම සැටලයිට් එකකට වලක්වන්න බෑ………………

Main News