කාලගුණ දෙපාර්තමේන්තුව වහලා දානවා..- ආපදා ඇමති ආ පයින්ම අගමැති සමග කොක්කක් දාගනී..[Video]

May 31, 2017 at 9:56 pm | lanka C news
කාලගුණ දෙපාර්තමේන්තුව වහලා දානවා..- ආපදා ඇමති ආ පයින්ම අගමැති සමග කොක්කක් දාගනී..[Video]

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කියකා අනාවැකි අගමැතිවරයා පිලි නොගන්නේ නම් ඇමති ජොන් අමරතුංග විහිළුවට ලක් කරන්නේ නම් එම දෙපාර්තමේන්තුව වසා දැමිය යුතු බව ආපදා කළමනාකරණ අැමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

117 views
Main News