කාලි අම්මාට අපහාස කරන්න එපා.. ඇය හින්දු දෙවගනක්.. පැණි පෙන්නා ප්‍රශ්න වහන්න එපා..
December 29, 2020 at 6:28 am | lanka C news
හින්දු දෙවගනක් වන කාලි අම්මට නින්දා අපහාස කිරීම වහා නතර කරන්නැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඉල්ලා සිටී.
හින්දු දෙවිවරුන්ට අපහාස කිරීම ආරම්භ කළහොත් වත්මන් ආණ්ඩුව ගැන දමිළ ජනතාවට ඇති විශ්වාසයද නැතිව යනු ඇතැයිද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වෛරසය පාලනය සඳහා මෙතෙක් ලෝකයේ බෙහෙතෙක් ලැබී නැති බවත් තමන්ද ආයුර්වේද බෙහෙත් ලබා ගන්නා බවත් පැවසූ ඔහු කොරෝනා වැනි වෛරසයකට බෙහෙත් නිෂ්පාදනය කිරීමේ දී පිළිවෙලක් තිබිය යුතු බවත් ඔහු කීය.
මෙම ප්‍රශ්නයට විද්‍යානුකූලව විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ඔහු ආණ්ඩුව කරන්නේ පැණි ජාති ගෙනැවිත් ඇත්ත ප්‍රශ්න වැසිම බවද කියා සිටියේය.
කාලි අම්මා පැණියක් හැදුවා.
කුහක ජෙප්පො කාලි අම්මාට පද හැදුවා.
මදැයි අපි බිව්වෙ දෙමලගෙ දෙයියන්ගෙ පැනියද?
පකනිල් හරි කේරල බෙහෙත හරි බිවුව නම් වැඩේ ඉවරයිනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
දෙමලගෙ දෙයියන්ව බදාගෙන ගොන් බයියෝ නැටූ ගොන් නාඩගම පීචන් වී අවසන් විය.
දෙමලාගේ දෙයියන් කියන්නේ නැතුව සජී පුතානෝගේ සජබ කියල කියන්න. ඇයි ඔයාට ලැජ්ජයිද?
හින්දු දෙවිවරු……..මේ මනුස්සයා හැමදාම කලේ බොරු සංහිඳියා ඇමති කමක් අරගෙන සිංහල දමිළ මුස්ලිම් ජනයා ආගමේ නාමයෙන්ම බේද බින්න කිරීමයි.අද මිනිසුන්ට අමතරව දෙවිවරුත් බේද කරනවා.මේවාටයි දෙවියන් කෝප වෙන්නෙ.
කලි අම්මා කියන්නේ යක්ෂණියක්,මිනිසුන්ගේ මනසට අරුඩවූ විකල්ප රුපයක් එහේවූ යකින්නියකට පුලුවනිද රටේ වසංගතයක් හෝ වෙනත් අතුරු ආපදාවන් ඇති අවස්ථාවක මේ වියසනය නැතිකොට සුව දහාසක් ජනයාගේ ගත,සිත සුවකරන්න?නිකම් බොරු කථා කියන්න එපා තවමත් හින්දු ආගමේ තිබෙනේ ගෝත්‍රික මිත්‍යා ඇදහැලී අනන්තයටම මෙන්න මේවා නැති කොට යමක් කරන්න කථා කරපං මනෝ. නැතිව මෙතැන බොරු තර්ක ගෙන සිංහයෙක් වෙන්න හදන්න එපා තොපිලම නේද බොරැල්ලේ කනත්ත ඉදිරිපිට උද්ගෝෂණයක් කළේ අර මෝඩ වහයාත් සමග අර අනිත් පිස්සු මිලේජ්ජ ගෝත්රිකයින්ගේ සහායට මළකුනුවල් විකුණමින් ලැජ්ජයි බං මේකෙන් තොපේ SJB එකේ රෙදි ගැලවුණා (සජි පුතා නොහොත් Dr.පැකනිලා) ඒකනිසා කරන්න බලපන් යමක් මේ මිත්‍යාව නසන්න අන්න එදටා අපිත් ඉන්නේ ඒ මතයේ.
ඉතින් බලපන්කො , මේ රටේ නායකයො කාලී මැනියන්ගේ උපදෙස් අරගෙන රට කරනවනං , භෞතික විද්‍යාඥයො දේව මණ්ඩලෙන් වර්ම් අරගෙන නියායවල් ගොඩ නගනවනං , ඉස්සරහට විද්‍යාව මිත්‍යාවක් වෙලා මිත්‍යාව විද්‍යාවක් වෙන එක නවත්තන්න බෑ ! රටක රාජ්යානුග්රහයෙන් මිත්‍යාව ප්‍රමොට් වෙනවනං , ඒ රටේ බහුතරයක් මිත්‍යාව අදහනවනං , එ රට මේ තියන තත්වය ගැන නොසැහෙන්න සතුටු වෙන්න ඔනේ.😂😂😂
හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ සත්ව බිලි පූජාවට යොදා ගන්නා සතුන්ගේ මස්වලින් සියයට 10 ක් ආහාරයට ගන්නා බවත් ඉතිරි සියයට 90 ම මස්කඩවලට විකිණීමේ කූට ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව සදහන් වෙනවා.
කාලි යකින්නියක් හෝ කිනම් යකින්නියකගෙන්වත් අපට සිදු වෙන සෙතක් හෝ යහපතක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ දේශනාවක තියෙනවා මොන ආකාරයේ බිලි පූජා කළත් ඒ බිලි පූජාවේ කර්ම ශක්තිය තමාට එන බව. ඒ කර්ම ශක්තිය තමාට එන වෙලාවේ ඔය එක යකෙක්වත් යකින්නියක්වත් තමාව කර්ම ශක්තියෙන් මුදා ගන්න එන්නේ නැහැ.