කාලෝ ෆොන්සේකා ඉවත් කර සයිටම් හිතවතෙක් වෛද්‍ය සභාවේ සභාපති කරන්න යයි..

June 14, 2017 at 8:40 am | lanka C news
කාලෝ ෆොන්සේකා ඉවත් කර සයිටම් හිතවතෙක් වෛද්‍ය සභාවේ සභාපති කරන්න යයි..

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කර සයිටම් හිතවාදියෙකු එම තනතුර සදහා පත් කර ගැනීමේ සූදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය මේ මස 30 වනදායින් අවසන් වන නිසා නැවත වතාවක් ඔහුගේ ධුර කාලය දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් සංගමය පවසයි.

55 views

7 Comments to “කාලෝ ෆොන්සේකා ඉවත් කර සයිටම් හිතවතෙක් වෛද්‍ය සභාවේ සභාපති කරන්න යයි..”

  1. RW says:

    Carlo was also a SAITM friend earlier during MR period. But changed after Maithree/Ranil took over.

  2. kamalsirikuruwita says:

    දැනට විවෘත විශව විද්‍යාලයේ උප කුලපති තනතුර හොබවන මහාචාර්ය වෛද්‍ය කොල්වින් ගුණරත්න මැතිතුමා ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුර සඳහා ඉතාම සුදුසු පුද්ගලයාවේ.

    • AluthKade Saita says:

      No. The most suitable candidate is Nevil seeya. No one else has done so much for the upliftment of the health service in SriLanka

  3. Dr. Flower Dasa says:

    Carlo… you are out of touch. Time has come for you to resign.

  4. Shanida says:

    Dr. Professor Lamabadusooriya the best.

  5. සමාධි says:

    මේ මනුස්සයා ට කවදාවත් ඕකේ නිමාවක් දකින්නට ඕන උනේ නෑ . මහින්ද කියන දෙයක් තමයි .මහින්ද ඉන්න කාලේ හොඳ යි … දැන් නරක යි .

  6. Jay says:

    He is too old to hold this position. Also he didn’t raise any objections when Gota established KD medical school out of fear for his life. Time to appoint an energetic person.

Main News