කාලෝ ෆොන්සේකා ඉවත් කලොත් රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක්..
July 10, 2017 at 6:37 am | lanka C news
වෛද්‍ය සභාවේ සභාපති ධුරය සදහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කලහොත් රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.
සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසන්නේ වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කිරීමේ බලය සෞඛ්‍ය ඇමතිවරයාට හිමිවුවද ඉවත් කිරීමේ බලය ඔහුට නැති බවයි.
වෛද්‍ය සභාවේ සභාපති ධුරයට සයිටම් හිතවාදියෙකු පත් කිරීමට සැරසෙන බවට වාර්තා පල වී ඇතැයිද ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
Mun kiyana nisama Colvyn Gunarathana path kala yuthuya. carlo yanu 85s haviridy GMOA pamabayaki. GMOA ballan bala sitinne strike kitrimata misa prashna visdeemata nowei. so Ragitha do not bend your backs to this GMOA virus.
Ow ow tho wage geri ballek kiyana dewal thamai karanna ona. Ane pala gon bijjo yanna.
Police Junta might killed doctors too
What is this nonsense. Government should Govern like a Government. If not they should leave it hand over the government to Padeniya & Co.
Ehema dunnoth ithin kisima sakayak nehe e gollo oya umbala chanden path karala yawana 8 pass horunta wadiya hondata nam rata paalanaya karanawa kiyana eka gana.
Wijebahu ඇතුළු යහපාලන නඩයේ සියලුම රහස් ලිංගික ගැටලුවලට පිලිතුරු ලබාගැනීමට මහාචාර්ය කොලු ගුණ මැණික SAITM හිදී හමුවන්න