කාලෝ ෆොන්සේකා දිවි සැරිය නිම කරයි..

September 2, 2019 at 1:55 pm | lanka C news
කාලෝ ෆොන්සේකා දිවි සැරිය නිම කරයි..

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.

අද පෙරවරුයේ සිය නිවසේදී ඒ මහතා මිය යන විට වයස අවුරුදු 86ක් විය.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ඒ මහතා වසර 05ක පමණ කාලයක් කටයුතු කරනු ලදී.

51,069 Viewers

32 Comments to “කාලෝ ෆොන්සේකා දිවි සැරිය නිම කරයි..”

  1. prasanna gunawardena says:

    The saddest news heard during this decade. A super human of our time who performed his best to uplift the lives of the people of this country. May you attain Nibbana.

    • ගෝමස් says:

      ඔහු භෞතිකවාදය අනුව තම සිරුර පොළවට පස් වනු මිස ඉන්පසු කිසිඳු ස්වර්ගයක්, ආත්මයක් හෝ භවයක් නොවන බව කී අයෙක්. සැහැල්ලුවෙන් මරණය එන තෙක් බලා සිටියා. වටිනා බුද්ධියක් දැයට අහිමිවුනා.

  2. වීරයා says:

    ශ්‍රේෂ්ඨ පඞිරුවනට මාගේ අවසන් උත්තමාචාරය

  3. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  4. සමන් says:

    ඔබතුමාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

  5. Trumpets says:

    අන්තිම කාලෙ දේශප්‍රෙමි වුනාට පන තියෙන කාලෙ කොහෙද හිටියෙ කියල දන්න මිනිස්සු දන්නවා.

    මොනා කරන්නද සංසාරෙ ඔහොම තමා …

    • අභිමාන says:

      අපි හැම කෙනාමත් එහෙම තමයි Trumpet. ඒ ඒ වයස් වලදි ඇතිවන ශරීර විපර්යාස අනුව කාලෙකට නිර්භීතයි, ආඩම්බරයි, සටන්කාමියි, මාන්නක්කාරයි, කුහකයි, වයසට යත් යත්ම තැන්පත් වෙනවා. සමාජයට වැඩ දායක වෙනවා, ආදර්ශමත් පුද්ගලයො වෙනවා. වයස මුහුකුරා යනවිට ලැබෙන අත්දැකීම් මත තමයි ජීවිතේ වෙනස් වෙවී යන්නේ.

    • Nishantha says:

      respect his knowledge. may he attain nibbana

    • Me3 says:

      අඩුපාඩු තිබීම සාමාන්‍ය ලක්‍ෂණයක්. ඒවා නිවැරදි කරගැනීම උතුම් ලක්ෂණයක්.
      අන් අයට අැඟිල්ල දිගු කිරීමට පෙර තමා දෙස බලනු.

  6. chandrasiri. says:

    නිවන් සුව ලැබේවා.

  7. damith says:

    ඔබතුමාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

  8. Sun says:

    You are a great leader worked with determination to uplift the minds of people round the country. Your vision was clear and heart was refined and filled with love and compassion for the mankind. You have done your best for the country and people. May you attain Nibbana.

  9. MD says:

    Niwan suwa Labewa! Ranjan bana polowe perali perali pas kaka adanawa ati.paw minihage was tika mamata giyawathda.

  10. test says:

    සින්හල බෞද්ධ සන්ස්කෘතියට වින කැටපු පිස්සු හටනක්…

    • U.N.J.V.P says:

      Sampoorna aththa.

      Marichcha minissunta baninna honda ne. Eka hinda vena mukuth me velawe kiyanne ne.

      Meya kawda kiyala Nalin de Silva gen ahala danaganna puluwan.

  11. Sam Fernando says:

    Rest in peace, SIR.

  12. gothaya says:

    May attend Nibbana

  13. Aruna says:

    නිවන් සැප ලැබේවා

  14. NIWAN SEPA LEBEWAAAAAAAAAAAAA////

  15. Gotaimbara says:

    I endorse Trumpets. Still RIP.

  16. Dr. Deshapriya S. Wijetunge says:

    නිවන් සැප ලැබේවා

  17. D.Nimal says:

    We wanted balance evaluation of late Pro Carlo Fonseka . He was LSSP politician which that belongs to political Trostkism of Left oldest political party in Ceylon.
    He played important role during his University Academician. That was a progressive steps .

  18. D.Nimal says:

    We wanted balance evaluation of late Pro Carlo Fonseka . He was LSSP politician which that belongs to political Trostkism of Left oldest political party in Ceylon.
    He played important role during his University Academician. That was a progressive steps taken by Pro Cralo was a rationalist.

  19. මාලතී මල්කාන්ති says:

    මූ රටට කරපු දෙයක් නැහැ,පණ්ඩිත කමේ නම් අඩුවක් තිබ්බේ නැහැ. සයිටම් ලනුව දීලා පස්සේ විනාශ කලා. 70 ගණන් වල කතරගම බිලා ගිනි පාගලා අපේ කතරගම දෙවියෝ බොරු කියලා පෙන්නන්න උත්සහ කළා.

  20. Manjula says:

    නිවන් සුව ලැබේවා.

  21. Chinthaka says:

    ඔබතුමාට නිවන් සුව අත්වේවා

  22. Vesamuni says:

    amanayan wisin garahumata lakkala deshapremi pragnayek, sabae buddhimathek, nihathamani uthum manushyayek. upathin katholika unath, kriyawen dharmagnanayen sadaehaewath bauddhayek. oba thumata niwan suwa labewa!

  23. කෝවූර් says:

    නොම්මර එකේ අපත නරුමයෙක් , සිංහල සංස්කෘතියට නිගා කළා , හේතුවාදී ඉළව්වක් අටවාගෙන බෝධී පූජාවට ගරහමින් හොරෙන් පල්ලි ගියා . පල්ලියේ දෙයියෝ ගැන විවේචනය කළේ නෑ . මූ .කෝවූර් කියන පිස්සා පස්සේ යමින් සිංහලයාව ඇන්දුවා . කෝවිල් , පල්ලි විවේචනය කළේ නෑ . හොරකමට. ඒවායින් සල්ලි අරන්.

    • Vesamuni says:

      කෝවූර්, oba Dr Abraham T Kovoor nam wu yatharthavadi buddhimathatath, yatharthavadi bududahamatath apahasayaki. oba poddak hari hithanta puluwan pothapatha kiyawa aethi samanya adhyapanayak aethi keneknam lajja viya yuthui thaniyama. boru namakata muwawi liyanawita thaman kiyanadewal rakinta avashya nae. Carlo Fonseka mahacharyathuma bududahama maenawin danna kenek. ema vishayata MA ekak pawa thiyanawa. sinhala bhashawa hondin dannawa ingrisi wagema. sinhala sindu liwwa, eva danne aya dannawa. bodipuja bauddha dharmaya newei. budu hamuduruwo siyalu agama baehaerakala uththamayek. ethumage ESSAYS OF A LIFETIME kiyawuwanam obata pasak wei ohu kavuda kiya. malauntath dweshakarana oba dushta kenek. oba gaenama pashtathtapa wenne.

      • කෝවූර් says:

        You are also appearing in a fictitious name and blaming others. Carlo is a hypocrite. Hethuwadiya always tries to criticize the ancient sysmatisations of our country not criticising other God oriented religions. He gave oxygen to rationalism. Bullshit .

Main News