කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභා සභාපතිකමෙන් පන්නා සයිටම් දොස්තරලා පිලිගත යුතුයි.. – පිරිමි නර්ස්

February 23, 2017 at 12:13 am | lanka C news
කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභා සභාපතිකමෙන් පන්නා සයිටම් දොස්තරලා පිලිගත යුතුයි.. – පිරිමි නර්ස්

සයිටම් ආයතනයෙන් ලබා දෙන වෛද්‍ය උපාධිය පිලි ගැනීමට කටයුතු නොකරන්නේ නම් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා වහා ඉවත් විය යුතු යයි වෘත්තියෙන් හෙද සේවකයෙකු වන සමන් රත්නප‍්‍රිය විසින් අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය නමින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීය.

එහිදී ඔහු තව දුරටත් කියා සිටියේ කාලෝ ෆොන්සේකා මහතා ධුරයෙන් ඉවත් නොවන්නේ නම් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කල යුතු බවයි.

35 views

26 Comments to “කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභා සභාපතිකමෙන් පන්නා සයිටම් දොස්තරලා පිලිගත යුතුයි.. – පිරිමි නර්ස්”

  1. Dickie Bird says:

    If God gave horns to a horse, what would that Horse do???? Go on butting everybody around him until his horn get wasted…………..

    This pirimi Nurse Nona is doing just that because got a position in the Nurses trade Union. Talking of things he not suppose to and attempting to show his intellect by challenging Carlo Fonseka.

    mehemath manda buddikayek…………..Can’t Ranil appoint him as a health Minister or Minister for Higher education.

    Excuse me !!! I am on a call to Gamarala……. Asking for a favour whether he could bring this Pirimi Nurse Nona into the parliament through the BACK DOOR……….. WILL GET BACK IF i AM SUCCESSFUL.

    I am looking for a pair of horns to give a gift. Can anyone supply?

  2. sasi says:

    මොහු හොට දාන තැනක් දැන් නැතිතරම්. මතකද අර විල්පත්තු වන විනාශයක් නොවෙනවා කියල නා ගත්තා.

    • SAPU says:

      බදුදීන්ගේ කටු සුප්පු කරන බල්ලෙක් …ලැජ්ජයිපිරිමි නර්ස් ලැජ්ජයි .. කවද්ද උබේ නමට මොහොමඩ් කෑල්ල දාගන්නේ ?

  3. ranjan says:

    Angille thramata idimenu.
    Katussata raththaran bandawagei.
    Gemaba pimbuna wage wei.
    Kata naththan balloth adagena yawi.

  4. Dan says:

    This male nurse and bus Gamunu are the
    Professional advisors of Yahapalana
    Government

  5. ape ekaa says:

    meka mewa balanawada danne naha. nayata kahina mekage kiyana ewa dammata kamak naha, uge kawadawath hinawak nathi goraka muhuna noda inna barida? etharamatama appriyayi.

  6. නුවන් says:

    මෙි රට කන හරක්ගේ කතා මාධ්‍ය වලදාන එකයි වැරදි මුං පුමිබලා තියෙන්නේ මාධ්‍ය වලින් මුංට මාධ්‍ය වල ඉඩ දෙන්න එපා

  7. priya says:

    අප්පට බොල මූට ගිය කලක්.

    “ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනූ….
    කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනූ………
    ………………………………………………..
    තමුන්ගේ තරම දැනගෙන කල හරිනූ “

  8. dilhan says:

    මුණ දැක්කම පෙන්නේ හොරෙක් කියල.

Main News