කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභා සභාපතිකමෙන් පන්නා සයිටම් දොස්තරලා පිලිගත යුතුයි.. – පිරිමි නර්ස්

February 23, 2017 at 12:13 am | lanka C news
කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභා සභාපතිකමෙන් පන්නා සයිටම් දොස්තරලා පිලිගත යුතුයි.. – පිරිමි නර්ස්

සයිටම් ආයතනයෙන් ලබා දෙන වෛද්‍ය උපාධිය පිලි ගැනීමට කටයුතු නොකරන්නේ නම් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා වහා ඉවත් විය යුතු යයි වෘත්තියෙන් හෙද සේවකයෙකු වන සමන් රත්නප‍්‍රිය විසින් අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය නමින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීය.

එහිදී ඔහු තව දුරටත් කියා සිටියේ කාලෝ ෆොන්සේකා මහතා ධුරයෙන් ඉවත් නොවන්නේ නම් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කල යුතු බවයි.

153 views

26 Comments to “කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභා සභාපතිකමෙන් පන්නා සයිටම් දොස්තරලා පිලිගත යුතුයි.. – පිරිමි නර්ස්”

  1. Nandasoma says:

    අනේ ගොනෝ…..උඹ මොන ලිංගෙද?

    • නිමල් says:

      මේක ලියන මම  අමාරුවෙන් කැම්පස් ගිහිල්ල දැන් ආණ්ඩුවෙ රස්සාවක් කරමින් ජීවත්වෙන බුවෙක්. කොලඹ ආවෙ පිටිසර ගමකින්. මම ඒ කාලෙ 5හේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න වාසනාව ලැබුනු නිසා අසරණ දෙමව්පියොයි නෑදෑයොයි සේරගෙම බලාපොරොත්තුව උනේ මාව දොස්තර මහත්තයෙක් කරන්නයි. මාත් ඒකට මහන්සි උනා. නමුත් මම ඒ තරම් දක්ශයෙක් උනේනෑ. අනෙක් අයගෙ වාසනාවටයි මගෙ අවාසනාවටයි මගේ දොස්තර හීනෙ බොඳවෙලා ගියා.

      හැබැයි මේ ලිපිය දකිනකම් මම කවදාවත් ඒ ගැන පසුතැවුනෙ නෑ. නමුත් මේක දැක්ක ගමන් මගෙ හදවත දාල ගියා.

      අනේ මගෙ අසරණ දෙමව්පියොයි ඥාතියොයි යන්තං හරි දැනගෙන හිටියානම්, කීර්තිමත් වෙදැදුරෙක්, මහාචාර්යවරයෙක්, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති වරයෙක් හා දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙ සභාපති වගේ විද්වතෙක්ව උනත් දණගස්වන්න පුළුවන් “පිරිමි නර්ස්” කියල බලවත් තනතුරක් සෞඛ්‍ය ක්ශේත්‍රයේ තිබෙනවාය කියල, අද ඒ ගොල්ලො කොච්චර සතුටින් ඉන්නව.

      • Kamal says:

        //අනෙක් අයගෙ වාසනාවටයි මගෙ අවාසනාවටයි මගේ දොස්තර හීනෙ බොඳවෙලා ගියා. //
        ඒකනම් සහතික ඇත්ත බන්. ඔය පිටිසර ගම් වලින් එන එවුන් තමා ලෙඩ්ඩුන්ගෙන් ඇරියස් කවර් කරන්නෙ.

        • maraya says:

          බදුදින්ට කඩේ යන රට ජාතිය පාවා දෙන අවස්තාවාදියෙක් මේ පිරිමි නර්ස්”…යහපාලනේ කටු සුප්පුවෙක්

        • CAT says:

          Saman , Who are you ? How can you say such a thing to Pro. Fonseka..Don’t talk bullshit you idiot

        • ponil says:

          1500 ta gunp ekata kade yana bath gottek tho

    • Tax officer says:

      i would like to tell all those against the SAITM to go to the clinic in any government hospital and see how long patients have to wait to see a specialist or consultant!!!!!!

      however if you go to the private hospital within days you can see a doctor and also can get a special treatment from him as well in case if he go to the government hospitals.

      why cant doctors to see extra patients in the government hospitals if they really like free education and medical facility!!!!

      anyway the bitter truth in those who have money and power will be treated differently and those who dont have money and power has to suffer!!!!

      this will applicable for everything in Sri Lanka…….SAD but TRUE

  2. john says:

    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා වහා ඉවත් කිරීමට අණ කිරීමට මොකද්ද ඔහුට ඇති බලය ?
    කවුද මේ බුරුවා ?

  3. Jude says:

    මොහු මානසික රෝගියෙක් වගෙයි වහාම මොහුව පරික්ෂා කිරීමට ලගම ඇති මානසික රෝහලකට යවන්න
    හෙද සේවකයෙක් වෙලා මෙහෙම කතා කරනවා නම් කුමක් හෝ ජහපාලන දේශපාලන බලවේගයක් ඔහු පසු පස ඇති ……..

  4. Dushantha says:

    කක්කුස්සි කටා අඩු තරමින් කට වහගෙන වත් ඉන්නවා. මූයි බස් ගෑමුනුයි එස් බීයි තමයි සයිටම් එක රටේ සාමන‍ය මිනිස්සුන්ටත් එපා කෙරෙව්වෙ.

  5. දඹානේ ලංකා ශ්‍රී says:

    Heh heh heh…. Pirimi Nurse Bola…. Hooooo…. Yako Danna Deyak Kiyahan.

  6. ranabahu says:

    අටේ පන්තියවත් සමත් නැති බස් ගැමුණුවා වෛද්‍ය සංගමය හා ගැටෙන්නට ගොස් සයිටම් ගැමුණුවා බවට පත් විය​. ඒ මානසික රෝගියා ගිරිය රත්වන තුරු කෑ ගැසුවේ ඌට මස් කට්ටක් ලෙව කන්නට දුන් යහපාලන හාම්පුතුන්ගේ උවමනාවටය​.කිසිත් නොදන්නා එකා කල යුත්තේ දෙන දේ කා වලිගය වැනීම පම​ණි.එන්.ජී.ඕ.මස් කටු ලෙවකන පිරිමි නර්ස් කෑ ගසන්නේ ඩොලර්වලටය​.යහපාලනයට දර දිය ඇද සාධාරණ සමාජයකට රට ගෙන යනවා කියා කියූ පිරිමි නර්ස්ලා අද කඩේ යන්නේ කාටද කියා දැන් පැහැදිලිය​. පඩි පමණක් ගන්නා වැඩ නොකරන මව් බිමට ණය කරුවකු වූ පිරිමි නර්ස් නිරුවතින් පාරේ දුවන බල්ලෙකු ගානට වැටී හමාරය​.මුදලට කහින මෙවන් නිහීනයන්ගෙන් සාධාරණ සමාජයක් බලාපොරොත්තු වීම හීනයකි.ගාණක් අත මිට මොලවා ගන්නට කඩේ ගිය කපටි හිවලුන් සමාජය ගඳ ගස්වමින් බහුශ්‍රතයින් සේ රඟපෑම හාස්‍යජනකය​.

  7. ExUNPer says:

    අවවාදය: පිරුන කළයකට ගල් ගසන හිස් කළයක් නොවෙන්න !

  8. KALAKANIYA says:

    People must organized to this guy NALANNA

  9. chamara says:

    මු ටත් ගිය කල,

  10. Desapremiya says:

    වපර පිරිමි නර්ස් කෙනෙක් අසනීපයක් නැති මහාචාර්ය විද්‍යා පති වරයෙකුට බලෙන් බෙහෙත් දෙන්න යනවා. කොහෙන්ද හිනා වෙන්න ඕනේ.

Main News