කාවින්දගේ කියන අසභ්‍ය වීඩියෝව මට ලැබුනේ හරීන්ගෙන්..- ඉරාජ් කියයි.. පොලිසියටත් දන්වයි.. [Video]

May 25, 2020 at 9:20 am | lanka C news
කාවින්දගේ කියන අසභ්‍ය වීඩියෝව මට ලැබුනේ හරීන්ගෙන්..- ඉරාජ් කියයි.. පොලිසියටත් දන්වයි.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ ඇයි කියන අසභ්‍ය වීඩියෝව ගැන තමන්ගෙන් ද පොලිසිය විසින් ප්‍රශ්න කළ බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.

තමන්ට අදාළ වීඩියෝ ලැබුණු ආකාරය තමන් පොලීසිය වෙත හෙළිකර බවද ඔහු පැවසීය.

තමන්ට මෙම වීඩියෝව ලැබුණේ හිටපු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් පොලීසියට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව ද කියා සිටී.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කරයි.

.

,

Gepostet von Gampaha Sinhayo am Donnerstag, 21. Mai 2020

1,352 views

39 Comments to “කාවින්දගේ කියන අසභ්‍ය වීඩියෝව මට ලැබුනේ හරීන්ගෙන්..- ඉරාජ් කියයි.. පොලිසියටත් දන්වයි.. [Video]”

  1. Sirimal says:

    Kagen labunat leak karala publish kale ayi

    • john the baptice says:

      මරු සංචාරක ප්‍රවර්ධක නිලධාරියා. 😀

      • Alapaluwa says:

        අපි දැක්කා ළහිරු with Talk වැඩසටහනේ මු කථා කළේ නිකම් රෝසමලෙන් බැස ආපු සුද්දවන්තෙයෙක් විදියට අනිත් එවුන්ව under estimate කරලා. බොහොම ශාන්තදාන්ත විදියට කථාව දැන් බලාගෙන ගියාම මු මහා කපටි කයිරාටිකයෙක්.මුවනම් සතපහකටවත් විස්වාෂකරන්න බැරි නරුමයෙක්. අපි දැනගත්ත පාස්කු blast එකේ සිද්දියේත් මු කියාපු දේවල්.මුට ගම්පහ නොවේ ඉල්ලන්න දෙන්නේ ඕනේ අපායෙන්.මු ඒ කථාවේදී ලොකු ජාතියෙන් කතාව දුන්නේ තාක්ෂණය ගැන මු කරපු දේවල් මුටවත් මතක නැතිව ඇති යැවුවා බැලුමක් එක පුස්සක්,ගෙනාවා free wifi එක පුස්සක්.ඩිජිටල් ගැන මෙලෝ හසරක් නොදන්නා මොංගල් ඩයල් එකක් මු තව එනවා අනුන්ව විවේචනය කරන්න.අනුන් ගැන කථා කිරීමට ප්‍රථම තමන් පරිපුර්ණ වන්තයෙක් වි සිටිය යුතුයි .කොහොමත් මුන්ගේ පක්ෂයේ එවුන්නුත්.පාක්ෂිකයෙනුත්  ඔය වගේ මොගලනේමුන් සියලුදෙනා එලොව හිඳන් මෙළොව අතගාන ආපාතයෝ.

        • Rata Wenuwen says:

          Alapaluwa මෙතන හරින්ගේ මඟුලක් කතාකරනවා.
          හරින ඉරාජගේ නංගිත් එක්ක නිදාගත්තට උඹට ප්‍රශ්නයක් නෑ නේ.
          යකෝ අන්න රටකජු වලට 200ක් ටැක්ස් ගහල. අන්න ඒවා ටිකක් හොයල බලපන් අනුන්ගේ puකේ ඇඟිලි ගගහ ඉන්න වෙලේ.

          • Rds says:

            නියම උත්තරේ

          • Alapaluwa says:

            ආ උබ කඩ වෙලෙන්දෙක්ද?දැන්නේ දන්නේ එක තමයි රටකජ්ජක් ගැන කථා කරන්නේ. යකෝ රටකජු වලට ඉස්සර මේවගේ අමන ගොන් කථා කියන එවුන්ගේ කලිසමයි ජංගියයි දෙකම ගලවන්න ඕනේ මු කියන ගල් පැලෙන බොරුවලට අනන් එකයි අපිට වැදගත් වන්නේ නැතිව මේ කඩලවෙලදාමේ යන උබ ගැන නොවේ.උබ ඔය කජ්ජ තියාගනින් බිම

          • Alapaluwa says:

            ඉතිරිටික යකෝ මම නම් ජනාධිපති නම් tax ගසන්නේ 200% නොවේ 1000% මොකද ලංකාවේ වවාගන්න පුළුවන් ඒවා පිටරටින් ගෙනාවනවට එකනේ උබලාගේ මහා එවුන් කිවේ ඉස්සර කුබුරු මොකටද ඒවා ගොඩ කර බිල්ඩින් හදනවා කියා අන්න හේවු උන් තමයි උබලාගේ මහා එවුන් අද එසේ වුනානම් කන්න වෙන්නේ උබලට ගලුයි සිමින්තියි දැන් තේරුනාද මේක තරම කොහෙද සිතන්න පුළුවන් මානසික මනසක් නැති මොංගල් ඩයල් නේ ඉන්නේ ඉන්නා තරමක්.

          • Chatura putha says:

            රට කජ්ජ අරන් ගිහින් ගොන්ජව මුණ ගැහියං,ආපහු එනකොට මැහුම් දෙක තුනක් දාගෙන ඇවිත් කජ්ජ බිසපං.

          • Alapaluwa says:

            අවජාතක වසලයෝ අපි දෙන්නාගෙන් කවුද අනුන්ගේ පුද්ගලික් දේවල් හොයන්න ගියේ අර උබේ භාෂාවෙන් කියනවනම් මොකේද ඇඟිල්ලි ගසන්න ගියා කියන්නේ .අන්න එකේදී මට කියන්න තියෙන්නේ අපිට කමක් නැ උ උබේ එකා එක්කවත් නිදී වැදුනත් අපි කථා කථාකරන්නේ subject එකට මොකද මේ හොර මොංගල් හරින් ඉරාජ්ට මඩ ගසන්න උත්සහා කළා නමුත් ඇත්ත කථාව වේනත් දෙයක් නේ. අන්න ඒ ගැන කථා කරපං උබ කියනවා වගේ අනුන්ගේ p** ඇඟිලි ගසන්නේ නැතිව පර අමන අවජතකයා නම් දහාසක් ඇති සජියාගේ කුණු පෑඩ් සෝදන්නා.

          • Rata Wenuwen says:

            රටකජු වලට 200ක් ටැක්ස් ගැහුවයි කිව්වම Alapaluwaට ඔච්චර තද උනේ ඇයි.
            පොඩි කලේ රටකජු දීල කවුරුහරි Alapaluwaව දුෂණය කළා කියන කතාව ඇත්තද

          • පෝර්න් හබ් says:

            යකෝ ඉරාජ් ගේ නංගිට ඔය වීඩියෝ එක දීලා තියෙන්නේ, හරීන් නෙමෙයි, මල්ෂා. ඉරාජ් ගේ නංගි යි, මල්ෂා යි ආප්ප කඩයක් කරනවා කියලා තමයි දැන ගන්න තියෙන්නේ. මල්ෂා ට ඕක දීලා තියෙන්නේ, හරීන්. ඔය වීඩියෝ එකේ අලගිය මුලගිය තැන් මේ වෙනකොට “හරීන් –> මල්ෂා –> ඉරාජ් ගේ නංගි –> ඉරාජ් –> අන්තර්ජාලය” කියලා හෙළිදරව් වෙලා තියෙන්නේ. හරීන් ගෙන් එහාට මේක කොහොමද වෙලා තියෙන්නේ කියන එක තමයි තාම හිතා ගන්න අමාරු. ඉරාජ් ගේ නංගි ගේ කට උත්තරය උඩ, පොලීසිය, මල්ෂා ගේ ගෙදරට ගිය වෙලේ, එතන හරීනුත් ඉඳලා, මිනිහා කේන්ති අරගෙන කෑ ගහපු එකෙන් නම්, මිනිහා හිරවෙන තත්වයක් තියෙනවා කියන එක තමයි දැනට පේන්න තියෙන්නේ. මෙන්න මේ කොටස ගැන දන්න අය ඉන්නවා නම් කියන්න. පොලිස් පරීක්ෂණ වලටත් ලේසි වෙයි.

  2. Ronnie says:

    Mu eraj ona gu walak kana Ekek. Yako janadipathita muta wada ekek hitiye nehene ara thanathura denna???? Ethin api thawa monawa balaporuththu wennada??? Mage ratata dalada himi saranayi!!!!!!

  3. සයිමා says:

    අනුන්ගෙ පුද්ගලික දේවල් අපිට වැඩක් නැති හින්දා.. 🤭🤭🤭🤭 අර වික්ටර් රත්නායකයන්ට වීඩියෝ එකක් හැදුවෙ ඒ පුද්ගලික දෙයක් නෙමේ මගෙ හිතේ. මූවත් ලොකු කරන වසල හැතිකරයක් මේ රටේ ඉන්නවනෙ.. ගහල පන්නන්න ඕන රටේ ජනතාව කොටවල මිනිස්සු මෝඩයො කරනවට.

    • Dilshan says:

      We don’t see he had done anything wrong. He didn’t publish it in his web site or in his any other site. He didn’t make video of it.

      • Rata Wenuwen says:

        Dilshan ඇත්තටම උඹ ඉරාජ් නේද මේ හොර ප්‍රොෆයිල් එකකින් ඇවිත් ඉන්නේ

  4. Kgs basnayake says:

    Thank you iraj
    This is the reality of LGBT controlled UNP and SJP.
    (SJP – Samalingika Janatha Peramuna).

  5. සරා says:

    නොදකින් සජිත්.තොගේ සමගි ජන බලවේගය.තොපි නම් මේ රටෙන් හැදි ගැවිලාම යන්න ඔින.තාත්තාත් ඔය වගේම ආමර් විදියේදි බල්ලෙක් වගේ කැලි කැලිවලට කැඩිලා චුත වෙලා ගියා.

    • catseye says:

      sara තොගේ තාත්තත් බල්ලෙක් වගේ මැරුණම තොට තේරෙයි ඔය කියන කතා මොනවද කියල………..මඩ ගහනකොටත් සදාචාරයක් තියෙනවා…….තෝ නිකම් මඩේ ලගින ඌරෙක් වගේ එකෙක් ………..

  6. SL says:

    කාගෙන් ලැබුනත් මේ වගේ සක්කිලි වැඩ කරන්න එපා.මුන්ව ප්‍රමෝට් කරන්නත් එපා .
    ලංකා සී නිව්ස්.දෙකයි පහන්හේ එවුන් ව සුද්ද කරන්න එපා .

  7. හෆ්ෆා කක්කා ගඳ.. says:

    සල්ලි දෙනවා කිව්වොත් , හිට් වෙනවා කිව්වොත්, තමන්ගේ ගෑනිට බල්ලෝ උකන විජියෝ එකක් හරි කරලා යූ ටියුබ් දාන අවජාතක වේ පුතෙක් තමා මේ. කවුද මේ වගේ කක්කා කෙස් එකක් සංචාරක ප්‍රවර්ධන කරේ.?

  8. Damith says:

    Kiyana widihen penenawa kiyanne boru kiyala

  9. MR says:

    Iraj , thamunge tattha mei rate wadagath kala karayek.pohottuwe hoo kage hoo salli walata Hama walema guu kanne nathiwa danwath ponneyek nowee hari pirimiyek widihata wadak karanna utsaha karanna.

  10. john the baptice says:

    මුන් කුරුසේ බෙල්ලේ දාගෙන කරන්නෙම වල් ජඩ වැඩ ඇයි ඉරිදා පල්ලියට ගිහාම මුන්ට සමාව ලැබෙන නිසා මේ ක්‍රමය තහනම් කල යුතුය

    • සංඛ says:

      මු කුරුස කාරයෙක් නෙමෙයි යකෝ.මු බෞද්දයෙක්.බොරුවට කුරුසෙ ගාවගන්නෙ නැතිව හිටපන් බුරුවා..

      • Saki says:

        හී…. හී…. ඒ දැන්. ඉස්සර මූ මුස්ලිම්….

Main News