කාවින්දගේ යයි කියූ සමරිසි වීඩියෝව ගැන මල්ෂා පොලිසියට කියයි..

May 18, 2020 at 10:33 pm | lanka C news
කාවින්දගේ යයි කියූ සමරිසි වීඩියෝව ගැන මල්ෂා පොලිසියට කියයි..

හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මිය අද (18) කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි.

එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි කියන සමාජජාලාවල හුවමාරු වූ සමරිසි වීඩියෝවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇය මෙසේ කැදනා තිබූ බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් හිටපු මන්ත‍්‍රීවරයා පොලීසියටකල පැමිණිල්ලක් මත සිදුකරන පරීක්ෂණ අතරතුරදී හෙළිව තිබුණේ මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් එකී මුල් වීඩියෝව ලබාදී ඇති බවකි.

කෙසේ වෙතත් කාවිංග ජයවර්දන හිටපු මන්ත‍්‍රීවරයා අදාල වීඩියෝව තමන්ගේ නොවන බව සදහන් කරන අතර ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලෙස පොලිසියට පැමිණිලි කර ඇත.

668 views

23 Comments to “කාවින්දගේ යයි කියූ සමරිසි වීඩියෝව ගැන මල්ෂා පොලිසියට කියයි..”

  1. Dikman Aiyya says:

    …..cheh,….UNP is for GAY fellows???,….its fast becoming that…

  2. nipun says:

    Godal Kollo sama lingika dewal karanawa.. namuth samajeta pennanne ewa karan na wage..

Main News