කාසල් රෝහලේ ගැබිනි මවකට කොරෝනා…

October 7, 2020 at 10:19 pm | lanka C news
කාසල් රෝහලේ ගැබිනි මවකට කොරෝනා…

කාසල් රෝහලේ සිටි ගැබිනි මවකට කොරෝනා ආසාදනය වී ඇතැයි හදුනාගෙන ඇත.

ඇය ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාරිනියක් යයි රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේය.

කොරෝනා ආසාදිත ගැබිනියන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිලිවෙලකදී ඇය හඳුනා ගත් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව එම මව මුල්ලේරියාව සඳහා රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

51,902 views

2 Comments to “කාසල් රෝහලේ ගැබිනි මවකට කොරෝනා…”

  1. Kalana says:

    අන්තවාදීන් (corona ) ඕක පතුරුවන්න මුල ඉඳන් බලන් හිටියේ, දැන් හරිනේ. මුළු රටටම ඇඳිරි නීතිය නොදා මේ අවුල ලිහන්න බැහැ . බදුර්දීන්, හකීම් තව ලං කරගනිමු. Brandix උන්ගේ. උන් කවදද ඇත්ත කිව්වේ.

  2. jehan says:

    බ්‍රැන්ඩික්ස්වලට සම්බන්ද නැති අයටත් කොරෝනා තියෙනවා ඒ කියන්නෙ..
    ගොඩක් කාලෙකට කලින් ඉදන් ම මේක සමාජෙ පැතිරිලා තිබිලා වගේ..
    අඩු ගානෙ දැන්වත් රටේ තැනින් තැන ටෙස්ට් කරන්න වැඩිපුර

Main News