‘කාළකණ්නි’ ප‍්‍රකාශය එලෙසමයි.. ඉල්ලා අස් කර ගන්නේ නෑ..- කෙහෙලිය

July 24, 2021 at 2:10 pm | lanka C news
‘කාළකණ්නි’ ප‍්‍රකාශය එලෙසමයි.. ඉල්ලා අස් කර ගන්නේ නෑ..- කෙහෙලිය

ගුරු වැඩවර්ජනය සම්බන්ධයෙන් තමන් පසුගියදා අදහස් දක්වද්දී කාලකන්නින් යැයි සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගැනීමට සූදානම් නැති බවත් තමන් තවදුරටත් එම මතය දරන බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

නමුත් තමන් එම වචනය භාවිතා කලේ සමස්ත ගුරුවරුන් ඉලක්ක කර නොව එම වැඩ වර්ජනය සංවිධානය කරන ලද සීමිත දෙතුන් දෙනෙකු සඳහා පමණක් බවද ඔහු කියා සිටියේය.

ඔවුන්ට අදාළව එම චෝදනාව සහ තමන්ගේ ප්‍රකාශය තවමත් තමන් දරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ස්වර්ණවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

වීඩියෝව මෙතනින්..

30,763 views

16 Comments to “‘කාළකණ්නි’ ප‍්‍රකාශය එලෙසමයි.. ඉල්ලා අස් කර ගන්නේ නෑ..- කෙහෙලිය”

  1. bayya says:

    Ane kalakanniyo uba australiawedi kotu painda gihin ehenma kooriya gehuwanam iwarai. Lankawe minissunta paw nodi…Gon pakaya………………

  2. JH urumaya says:

    හරි
    කාලකන්නියෙක් කියන කාලකන්නි කතා අපි ගනන් නොගෙන ඉන්නම්…
    ජනෙල් අයිනට යන්නැතිව පරිස්සමින් ඉන්න….
    වැහි කාලෙනෙ ලිස්සන සුළු යි….අකුණු අවදානමක් ද ඇත

  3. LalithM says:

    කාලකන්ණියෙකුට අනිත් අය තමන්ව වගේ පෙනෙන එක සාමාන්‍ය දෙයක්.

Main News