කැකිරාවේ 30ක් නිරෝධායනයට..
July 14, 2020 at 12:40 pm | lanka C news
අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයන් 30ක් ස්වයං නිරෝධායනට යොමුකර තිබේ.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හමුවූ ආසාදිතයෙකු සමග ඇසුරු කල නිවාස 07ක පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කල බවයි.
එම ආසාදිතයා කන්චකාඩු මධ්‍යස්ථානයේ සේවයේ යොදා සිටි හමුදා නිලධාරියෙකි.
කොරෝනා ආසාදිතයින් රටේ හැම තැනකින්ම මතුවෙද්දි රට ලොක්ඩවුන් නොකරන්නෙ කාට තියෙන ආදරේටද?
මේ වන විට කොරෝනා සමාජ ගත වී ඇත. දැන් ගලේ පහරාපු බලලා මෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව අසරණ වී ඇති ආණ්ඩුව ඉන්දියාවේ මෙන් දිනකට සිය ගණනක් මිය යනතෙක් කල් මරමින් සිටි. කොතරම් උත්සාහ කළත් අගෝස්තු 5 වනදාට පෙර ඉතා භයානක සහ ව්‍යසනකාරී තත්ත්වයක් කරා ළඟාවන ලකුණු පහළ වී හමාරය. දැන් ආණ්ඩුවට කළ හැක්කේ හැකි තරම් බොඩිබාග්, මිනී පෙට්ටි සහ ආදාහනාගාර සූදානම් කර තැබීම පමණි. රෝහල් , වාට්ටු, ඔක්සිජන් අනාශ්ය යි. අවශ්‍යමනම් නොමිලේ ගල් භාගය බැගින් බෙදා දෙන්න මැරෙනකොට සතුටින් එලොව යන්න.
යුද්ධයේදී තොපි (KARUNA- LTTE) හමුදාවේ අය මැරුවා කියන එක කවුරුත් දන්නවානේ ,උඹ නීත්‍යානුකූළ කණ්ඩායමක ඉදලා යුද්ධ කලා වගේනේ දැනුත් කතාව , යකෝ තොපි ත්‍රස්තවාදී කණ්ඩායමක් නියෝජනය කළ සාමාජිකයෝ බොලව් ,ඒකට ලැජ්ජාවෙන්න දුක්වෙන්න ඒ කරපු වැඩ මතක්වෙන ගානට දුක්වෙනවා වෙනුවට ඒ මරපු ගනන් කියමින් හිනාවෙමින් සතුටුවෙමින් කටයුතු කිරීමයි අපට තියෙන ප්‍රශ්නේ , පොහොට්ටු කාරයෝ සහ එයාලට කඩේ යන හමුදා නායකයෝ තොපිත් එක්ක එක මේසේ වාඩිවෙලා කකා බිබී ජොලි කිරීම රට වෙනුවෙන් දිවි පිදූ අපේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ වෙච්ච රණවිරුවන්ට කරන අගෞරවයකි ඒකත් අපට ප්‍රශ්නයක්
ගෝටා හා කතෝලික බෞද්ධ නිරෝධනය
පුතේ මේ අහන්න සිලය කියන්නෙ කුමක්ද ඉවසිම කියන්නෙ මොකද ? කොරොනා වලට තියෙන්නෙ ඉවසිමක්ද සිලයක්ද. ගුරුදෙව් මෙය ඉවසිමක් සිලය නෙවෙයි. වාරිත්‍ර සිලය කියන්නෙත් මේක නෙවෙයි චාරිත්‍ර සිලය කියන්නෙත් මේක නෙවෙයි. එහෙනම් පුතා කියන්න. වාරිත්‍ර සිලය කියන්නෙ ලෙඩක් හැදුනොත් ගමන් බිමන් නැතුව මුඛ ආවරණ දමාගෙන අනිත් අයට බෝ නොවෙන්න කටයුතු කර. ස්වයංපාලනයක් ඇති කරගැනිම සියලු දෙනාම කොරෝනා වාරිත්‍ර සිලයට එන්න ඔන්නෙ නැ. එන්න ඔනේ ලෙඩ්ඩු හා ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන අයයි. දැන් තියෙන වාරිත්‍ර සිලයට කියන්නෙ මොකද්ද පුතා යුදෙව් ක්‍රිස්තියානි වාරිත්‍ර සිලය.
එතකොට චාරිත්‍ර සිලය මොකද පුතා. ආයුර්වේද වල බෙහෙත් තියෙනවා උත්සන්න අඩු අයට හා සාමන්‍ය අයට වැඩි අයට ICU බටහිර වෛද්‍යවිද්‍යාවේ හා ආයුර්වේද වල බෙහෙත් තියෙනවා. එය කරන්න ඔනේ. බෙහෙත් වලින් තමයි ලෙඩේ හොදවෙන්නෙ. කර්මයෙන් විතරක් නෙවේ. බෙහෙත් ප්‍රසිද්ධ කරන්න ඔනේ ඒකල්ලා ලෙඩුන්ට බෙහෙත් ගෙදරදි පවා දිය හැක. ලෙඩේ හොදවන සුදුලුනු ගම්මිරිස් දැක දැක ඒ ගැන විස්වාසයක් නැ. විදේශිය ප්‍රතිපත්ති ගෙනියන දොස්තරලා ඉන්නෙ. වෛරසය කොටු කිරිම නෙවෙයි යාථර්තවාදි වි වාරිත්‍ර සිලයට හා චාරිත්‍ර සිලයට එන්න කියා මම කියන්නෙ.
ඔය ගොබ්බ හැතිකරේට හෙන ගැහුණත් මොකද අපි ඡන්දේ තියලා දින්නට පස්සේ! කොහොමහරි ඡන්දෙ තියලා තුනෙන් දෙකක් ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ විදියට ඔය කෙහෙලමල් කොමිෂන් අහෝසි කරලා අපිට ඕනේ විදියට කරගෙන යන්න ඕනේ!
– මැදමුලන රජ පවුල
Kandakaduuuu
ඕව වැඩක් නෑ. අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි, සාෆි මාර, දෙයියන්ගේ හාල් කැඳ, හය්ඩ්රෝක්සික්ලෝරෝකුයිනින් කොරෝන අවුසදේ තමන්වගේ හොයාගත්, පොක්ස් නිව්ස් ලංකාවේ, ඒජන්ත වැඩබැරි කමට නාථ දෙයියන් විකිණු චන්න ජයසුමන වහාම අගමැති කරමු!