කැට්ලෝනියාව, ස්පාඤ්ඤයෙන් වෙන් වි වෙනම ස්වාධීන රාජ්‍යක් ලෙස ප්‍රකාශ කෙරේ..
October 28, 2017 at 12:40 pm | lanka C news
පසුගිය දා ස්පාඤ්ඤය මධ්‍යම ආණ්ඩුවේ විරෝධය මත පැවති ජනමතවිචාරයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් ලෙස “කැට්ලෝනියා” ප්‍රාන්තයේ සිටිය යුතුය යන්න එම ප්‍රාන්ත වැසියන්ගේ බහුතරයක් ඡන්දය ප්‍රකාශ කලේය. මේ නිසා නිසා ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා හවුලේ රටවල් විශාල දේශපාලන අර්බූදයකට මුහුණ දුනි.
ස්පාඤ්ඤ අගමැතිවරයා ප්‍රකාශ කලේ මෙය ප්රජාතන්ත්රවාදී විරෝධී ක්‍රියාවක් ලෙසයි. එමෙන්ම ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව විසින් එරටේ ප්‍රාන්ත රාජ්‍ය සඳහා බලය උපරිමය බෙදු ඒකිය රාජ්‍යයකි. Link
එහෙත් එම ජනමතවිචාරය අනුව “කැට්ලෝනියාවා” ස්පාඤ්ඤයෙන් වෙන් වි වෙනම රාජ්‍යක් ලෙස එරටේ ප්‍රාන්ත ආණ්ඩුව විසින් ඊයේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයට පත් කලේ ය.
එමෙන්ම අලුතින් බිහිවු කැට්ලෝනියා ස්වාධීන රාජ්‍යයේ ජාතික ගිය එරටේ පාර්ලිමේන්තුවේ මෙන්ම සියලු ප්‍රදේශයන් වල ගායනය කලේ ය. මෙය බීබි සි ජාත්‍යන්තර සේවය මෙසේ වාර්තා කර තිබිනි. Link
උපරිමයෙන් බලය බෙදුවම, උපරිමයෙන් නිදහස හම්බෙලා, උපරිම කැමැත්තෙන් වෙන්වෙලා යනවා…
එතකොට උපරිමයෙන් බලේ බෙදපු උන්ගේ වළවල්වලට උපරිමයෙන්ම හෙනත් වදිනවලු!
කැට්ලෝනියාව, ස්පාඤ්ඤයෙන් වෙන් වි වෙනම ස්වාධීන රාජ්‍යක් ලෙස ප්‍රකාශ කෙරේ..
EU and Brittain refused to recognise …..; What a shame !!!!!
Like them playing games with Sri Lanka they should have broken bread with the Catalonians and the kurdish as well.
These buggers in Europe are disgusting Hypocrites.
If seperate state was promoted for the Tamils in Sri Lanka, why not for the Catalonians in Spain?
There is no doubt that same thing will be repeated in Sri Lanka, if New constitution would passed. Chandrika, Ranil and My3 are ready to betray the country. The only solution to it before happen People of Sri Lanka needs to unit and act together to defeat the constitution.
“කැට්ලෝනියා” වෙනම රාජ්‍යයක් ලෙස කරන විදිය කිියල දුුන්නේ මේ ආඩම්බර චතුර…!
අපි ජනවාරි 08 වනදා අපේ රටේ කල දේවල් හොඳට අධ්‍යයනය කරල මම ඒ අයට කියල දුන්නා..කොහොමද ඒක කිසිම කරදරයක් නැතිව යාප්පුවෙන් කරගන්නෙ… බොහොම සරල විදිහට “ආප්පයක් ” කාල … එදා හැබැයි “තෝසයක්” කැවනම් හොරය අහුවෙනව…! !
අපි පාවිච්චි කරන නම “සංහිඳියාව” වෙනම රාජ්‍යයක් කියනවා වෙනුවට,,!
ඒකනෙ ජාතික ගීය අපි වෙන විදියකට කිව්වෙ “සංහිඳියාව” නාමය මුවාවෙන්!!
ලඟඳිම මට කැට්ලෝනියා රජයෙන් ඒ කල සේවයට ගෞරව සම්මානයක් දෙන්න යනවා කියල මේ දැන් තාත්තට පනිවිඩයක් ආවා!!!
ketalonia මුලු ජනගහනයෙන් සියයට 60 ක් වෙන්වෙන්න කැමති නැත
අපේ මෝඩයින්ට දැන්වත් තෙරයි ද දන්නේ නෑ
සුඩානය දෙකට කැඩුනෙ මොඩ ජනමත විචරනයකට ගිහින්. අද ඉරාකෙට වෙන්නෙ කුර්දිය බෙරගන්න තියන කරද්ර මදිව තව යුද්ද කරන්න. කැටලොනියව ස්පන්ග්යයෙන් වෙන් වෙන්න ඔන කියනව. මෙ ඔක්කොම මොඩ පලකයිඔන් අර ලෝක පොලිස් කරයගෙ කකුල් ලන්ග ඉදගෙන උන් කියන විදි යට මරි මොඩ ජනමත විච්රන වලට ගිහින්. තෙරුම් ගනිල්ල. අපි පත් කරගෙන ඉන්න 110ක් විතර අමති පලකයින්ගෙන් කියක් ඔක තෙරුම් ගෙන තියනවද කියල. උන් හිතගෙන ඉන්නෙ ජිවත් වෙන්න තියන ඉතුරු අවුරුඩු පහ දහය ඉන්දල අපෙ රට ට හෙන ගැහුවත් කමක් නැත කියල. මහ ලොක්ක මෙව පත්තරෙන් වත් බලනවද හිටන්.