බැසිල් විසින් ජනාධිපති හයිජැක් කරලා..- කොළඹ මාධ්‍ය හමුවක්.. විමල් ප්රචණ්ඩ ප්රහාරයක..
March 4, 2022 at 11:57 am | lanka C news
අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව එම බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
දෙදහස් පහළොවේ පරාජයෙන් පසු මහින්ද සුළඟ සමගින් මේ පොළොවේ ජාතික බලවේගයට පණ දුන් අයට වඩා රට හැර පලා මිනිසුන් වටිනා බව මෙම තීන්නුව සමග ඔප්පු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
අද වන විට ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත නැටවෙන තත්ත්වයකට පත්ව ඇතැයිද හෙතෙම එහිදී පැවසීය.
ඇමති ධුරවලින් ඉවත් කිරීමනේ පසු අද කොළඹදී පවත්වන විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව පැවසූ ඔහු 2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් විපක්ෂනායකම බලාපොරොත්තු වූ බවද පැවැසීය.
බැසිල් රාජපක්ෂ මහතා හා ප්‍රතිපත්තිිමය ගැටුමක් පැවැතිි බවත් එය වරින් වර එළියට පැමිණි බවත් පැවැසූ මන්ත්‍රීවරයා වත්මන් ජනපතිවරයා මේ අවස්ථාවේදීත් තම පවුල වෙනුවෙන් පෙනී සිටි බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ පාලනයට ජනපතිවරයාට නතු වී ඇති බවත් පැවසීය.
එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
“ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන් නැති කෙනෙක් ආර්ථිකය මෙහයවීීම නිසා ගැටලුවක් ඇති වෙන බව කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළා. අපිිව ඇමතිධුර වලිින් ඉවත් කිිරීීම හරියට හදේ ආවාට පෙන්වන්නට ඇගිල්ල දගු කළ විට ඇගිිල්ල කපා දැමිමක් කළා
මේ රට මෙවැනි තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ අය පිළබඳව ඉදිරියේදිි රට හමුවේ ලිිඛිිත සාක්ෂි සහිිතව ඉදිරිපත් කරනවා.
ඇමෙරිිකානුවෙක් විසන් ශ්රීී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිිටින බවත් රට ඇමෙරිකාවෙන් නිදහස් කර ගැනීමේ සටන සිිදුකරීමට සිිදුව තිිබෙනවා.
මම අමාත්‍ය මණ්ඩල ප්රකාශකයෙන් ඒ කාලයේ සිදුවූ දේවල් රට වෙනුවෙන් හෙළ කරනවා. මේ රට 1997 ඉන්දුනීසිියාව තිබුණ තැනට අරගෙන යන්න යන්න හදනවා.
අවලස්සන ඇමෙරිකානුවා මේ රට ඒ තැනට අරගෙන යන්නේ් අපිි ජනතාව සමග එකතු වෙලා අඳුරු ඉරණමින් රට බේරා ගන්න කළ යුතු සියලු දේ කරනවා.”
කපුටු කාක් කාක් කාක්…..hit the plane ..plane..plane
Wimal you should have been patient whatever the case be.Should not have such remarks publicly against Basil,
or anyone if you still expect to work together. Accept you went over the board the way you critizied Basil publicly.Who would bear such humiliation.What else a brother would bear that.Don’t leave the government, bide your time .Please, please don’t even go near Sirisena.Your future will also end in disaster.Don’t go against Gota & Mahinda, now that you can’t have any blame for the wrong doings in the government, people will support you.But don’t leave government ,just stick there.JVP,Sajith or Sirisena are losers ,do not go near them.Only way out is stick with MR & Gota & to fight with Basil inside the party.
Typical slave ! 😅😅🤘🦴🦴
Lights Camera Action another drama created my Rajapakse and family to stay in power.
Well said bro … Unfortunately only a few understand the scene
Paalu gei walan bindala wadak Neha hello.
Ko tope katawal… Basil a wadak nattam ekalema uuwa elawala danda tibba ne.
Eita wadiya topita Mahinda lagei unge pawul wala ewungei puka lowana eka loku una.. Kela unata passe Dan awilla PORA talks denawa. Topi Hondai harahata daala renda…. Tawath lowapan munge puka AL Para ballo, topi okkoma ratai minissunwai kaawa
බැසිල්ටයි, ඔනේම දිවිත්ව පුරවැසියෙක්ටයි පාර්ලිමේන්තු යන්න අත උස්සපු සක්කිලි බල්ලෙක් ඇමති කමෙන් එලවපුවම දැන් කියන කතාව. ඔවට අහුවෙන ගොන් බය්යො තාම ඇති හැබැයි.
රජය බලයට පැමිණ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ දින සිට එමගින් රටට වූ හානිය සහ ප්රජාතන්ත්රවාදය මුළුමනින්ම විනාශ වූ ආකාරය රටට දැන් පැහැදිලිවම පෙනේ . 20 වැනි සංශෝධනයෙන් සහ 3/2 පාර්ලිමේන්තු බලයෙන් රටට සෙතක් වුණා..? අවසානයේ ඒ සියල්ල විහිළුවක් බවට පත් විය .උගතුන් සහ බුද්ධිමතුන් ඇතුළු රටට ආදරය කරන පුද්ගලයින්ගේ හඬට ජනාධිපතිවරයා යම් අවධානයක් දැන් වත් යොමු කල යුතුයි
එකතු වෙමු ..රට හදමු ….දුශිතයෝ එලවමු ..තමන්ට ජීවත්වෙන්නට උපන් රටට අමතරව, තවත් රටක් තියන මුදල් ඇමතිට මේ අපේ මව් බිමට හෙන ගැහැව්වත් මොකද ? ඒ බව තේරුම් ගනිව් මිනිසුනේ ..උබලා අපිට ද්විත්ව පුරවැසි භාවය නැහැ ඒ නිසා ජිවත් වීමත් මැරෙන්නත් තියෙන්නේ මේ ලංකාව පමණයි එය ආරක්ෂා කර ගනිව් ..බලා සිටියා ඇති නැගිටපියව්
ගෝටාභය ජනාධිපතිතුමාට වැඩ කරන්න දෙන්නෙ නෑ කියල ආයෙත් මිනිස්සුන්ගෙ චන්දෙ අරන් ජනාධිපති කරවීම.මේකට අපේ අය අහු වෙනවා. ඒක තමා අපේ අවුරුදු ගානටම උනේ..මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා..
ඒ නිසානේ හුටන්ගේ, පෑඩ් සජිත්ගේ ජන්ද රැස්වීම වලට යන්නේ ? යහපාලනය වගේම පොහොට්ටුවත් රට අගාදයටම ගෙනියනවා රටේ සිටින මිනිසුන්ට මේවා ගැන කිසිම වැටහීමක් නැහැ
බෑසිල මරා ගුටා රනී බටහිරගැති අමරිකානු පුරවැසියන් රටින් පන්නා දමා ජාතික සම්පත් වහා මුදවා ගැනීමේ සටන ආරම්හ කළ වගයි!
දැන් ඉතින් හුටං පස්සේ පල
3% වක් වත් ගන්න පුළුවන්ද? ත්‍රී වීලයක දැන් යන්න පුලුවන්
අනේ palayaw bn යන්න තවත් කෙබර kelinne නැතිව
2/2=0