බැසිල් විසින් ජනාධිපති හයිජැක් කරලා..- කොළඹ මාධ්‍ය හමුවක්.. විමල් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක..

March 4, 2022 at 11:57 am | lanka C news
බැසිල් විසින් ජනාධිපති හයිජැක් කරලා..- කොළඹ මාධ්‍ය හමුවක්.. විමල් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක..

අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව එම බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

දෙදහස් පහළොවේ පරාජයෙන් පසු මහින්ද සුළඟ සමගින් මේ පොළොවේ ජාතික බලවේගයට පණ දුන් අයට වඩා රට හැර පලා මිනිසුන් වටිනා බව මෙම තීන්නුව සමග ඔප්පු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

අද වන විට ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත නැටවෙන තත්ත්වයකට පත්ව ඇතැයිද හෙතෙම එහිදී පැවසීය.

ඇමති ධුරවලින් ඉවත් කිරීමනේ පසු අද කොළඹදී පවත්වන විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව පැවසූ ඔහු 2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් විපක්ෂනායකම බලාපොරොත්තු වූ බවද පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා හා ප්‍රතිපත්තිිමය ගැටුමක් පැවැතිි බවත් එය වරින් වර එළියට පැමිණි බවත් පැවැසූ මන්ත‍්‍රීවරයා වත්මන් ජනපතිවරයා මේ අවස්ථාවේදීත් තම පවුල වෙනුවෙන් පෙනී සිටි බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ පාලනයට ජනපතිවරයාට නතු වී ඇති බවත් පැවසීය.

එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

“ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන් නැති කෙනෙක් ආර්ථිකය මෙහයවීීම නිසා ගැටලුවක් ඇති වෙන බව කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළා. අපිිව ඇමතිධුර වලිින් ඉවත් කිිරීීම හරියට හදේ ආවාට පෙන්වන්නට ඇගිල්ල දගු කළ විට ඇගිිල්ල කපා දැමිමක් කළා

මේ රට මෙවැනි තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ අය පිළබඳව ඉදිරියේදිි රට හමුවේ ලිිඛිිත සාක්ෂි සහිිතව ඉදිරිපත් කරනවා.

ඇමෙරිිකානුවෙක් විසන් ශ්‍රීී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිිටින බවත් රට ඇමෙරිකාවෙන් නිදහස් කර ගැනීමේ සටන සිිදුකරීමට සිිදුව තිිබෙනවා.

මම අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙන් ඒ කාලයේ සිදුවූ දේවල් රට වෙනුවෙන් හෙළ කරනවා. මේ රට 1997 ඉන්දුනීසිියාව තිබුණ තැනට අරගෙන යන්න යන්න හදනවා.

අවලස්සන ඇමෙරිකානුවා මේ රට ඒ තැනට අරගෙන යන්නේ්‍ අපිි ජනතාව සමග එකතු වෙලා අඳුරු ඉරණමින් රට බේරා ගන්න කළ යුතු සියලු දේ කරනවා.”

151,931 views

48 Comments to “බැසිල් විසින් ජනාධිපති හයිජැක් කරලා..- කොළඹ මාධ්‍ය හමුවක්.. විමල් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මුගෙ දේශපාලනෙ මෙතනින් ඉවරයි. පොහොට්ටුවෙ ජය නියතයි.

    • 0.00069 BIYYO says:

      බැසිල්ටයි, ඔනේම දිවිත්ව පුරවැසියෙක්ටයි පාර්ලිමේන්තු යන්න අත උස්සපු සක්කිලි බල්ලෙක් ඇමති කමෙන් එලවපුවම දැන් කියන කතාව. ඔවට අහුවෙන ගොන් බය්යො තාම ඇති හැබැයි.

  2. patriot says:

    U are close to MR it is no secret u are like a son to him. I think u are doing his contract very well. MR ONLY DREAM TO SEE Baby Namal become president of this country. So u are doing as he wish. SAD part is this our country is in a mess u lot are curse to this country. Gota is trying really hard but u pathetic losers are playing dirty game as before. If there is god i really hope Gota will courage to do his president of this country, because he is the only politician who has no family to protect unlike Basil or NAMAL. Wimal u lot want to send this govenment home then puthano clan come to power ,then people will get rid of him as usual,then baby Namal as choice. I pray to the tiple gem not to happened that way.

  3. කැපුවත් පොහොට්ටුවට ඇදිවත ගලවන එකා දේශපාලන ගණිකාවක් වගේම බැසිල් කියන සක්කිලියගේ පිස්පෝච්චියත් ලොවන එකෙක් !තොපි වගේම තොපේ මහ එකාලත්, මහ එකීලාත්, ඒ කාලේත් දේශපාලුවන්ගේ කොමඩ් උලපු නිසා තමයි තෝ වගේ දේශද්‍රෝහී ගොන් අවජාතකයෙක් උත්පත්තය ලබල තියෙන්නෙ!

  4. වහාම,....! says:

    වාසු නායකතවය දරනා නව සන්ධානයක්,.!

Main News