කැදවීමක් නෑ.. හිටපු ජනාධිපති පාස්කු බෝම්බ කොමිසමට ඇතුළු වේ..

September 22, 2020 at 10:40 am | lanka C news
කැදවීමක් නෑ.. හිටපු ජනාධිපති පාස්කු බෝම්බ කොමිසමට ඇතුළු වේ..

පාස්කු දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණ තිබේ.

ඒ මහතාට කොමිසම විසින් කැදවීමක් සිදු කරන නැති වුවද නිතීඥයන් මාර්ගයෙන් ඉල්ලීමක් කර එහි ගොස් ඇති බව වාර්තා වෙයි.

මීට පෙර එම කොමිසම හමුවේ සාක්ෂි දුන් එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රබල චෝදනාවක් එල්ල කරන ලදී.

49,662 views

13 Comments to “කැදවීමක් නෑ.. හිටපු ජනාධිපති පාස්කු බෝම්බ කොමිසමට ඇතුළු වේ..”

  1. lokunilame says:

    deyyo sakki. rata thiyeyida.
    YANTHAM O.L.PASS GIRAMASEVAKA ADA APU KOTI GANAK WATINA DEWLOM SEPA BENZ EKA, MEYA INNA MALIGAWA DEKKAMA ETHIWENA KENTHIYA KIYA NIMA KARANNA BEHE. UGATHKAMAK, DASKAMAK NETHI ME HIS MINISATA DUPPATH MINISUNGE tax salliwalin deela thibena sepa. hemata,, chandrikata, mahindata deela thibena sepa sandaha masakata koti keeyak yanawada?? ape rate nuuugath moda wrusabayanta therenne nedda. sunamiyak waren ……….. appo epa ekenuth hamba karayi. polawa peraliyan …….

  2. MD says:

    හේමසිරි අන්කල් කියපු ඔක්කොම බොරු වෙන්නත් බැහැ ඇත්ත වෙන්නත් බැහැ.මෛත්‍රී අන්කල්ගෙ මෛත්‍රියක් ඇත්තෙම නැද්ද?😌

Main News