කැනඩා තානාපති හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ නායකයා මුලතිව්හිදී හමු වේ…

December 7, 2018 at 8:40 am | lanka C news
කැනඩා තානාපති හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ නායකයා මුලතිව්හිදී හමු වේ…

කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකෙන් ඇතුලු නියෝජිත පිරිසක් සටන්කාමීන්ගේ විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසි ඇතුලු පිරිසක් මුලතිව්හිදී හමු වී සාකච්ඡාවක නිරත වූහ.

මලුතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ කාර්යාලයේදී මෙම හමුව ඊයේ (05) දින  සිදුව ඇති අතර මෙම සාකච්ඡාවට එම පක්ෂ නායක කේ. තුලසි ඇතුලු පිරිසක් සහභාගී වී ඇති අතර වතමන් දේශපාලනික වාතාවරන්‍ය මෙන්ම දෙමළ ජනතාවගේ ගැටලු සමබන්ධයෙන් සාකච්ඡා කරන ලදි.

මෙම සාක්ඡාවේදී කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකේන් ඇතුලු පිරිසට උතුරු නැගෙන හිර වැන්ඳඹු කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධයෙන්ද නැවත පදිංචි වූ වැසියන්ගේ ගැටලු හා ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ ගැටලු මෙන්ම අතුරුදහන් වූ වැසියන්ගේ ගැටලු පිළිබඳවා හා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙසට ඉල්ලූ බවට විමක්තිකාමී සටන්කාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසිගෙන් විමසීමේදී කියා සිටියේය.

එහිදී කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකේන් විසින් තමන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු රජයේ වගකිව යුත්තන් සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වූ බවටද කේ තුලසි කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,157 Viewers

14 Comments to “කැනඩා තානාපති හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ නායකයා මුලතිව්හිදී හමු වේ…”

  1. Small man says:

    වැන්දඹු කාන්තාවන් ගැන ඔච්චර කැක්කුමක් තියෙනවනම් තානාපතිට උන් ටික සහේට අරගෙන කැනඩාවට දක්කගෙන අරන් ගියානම් හොඳයි නේද?

  2. ගිගිරි says:

    මේ මැකේන්ට කවුද අවසර දුන්නෙ හිටපු කොටි මුනගැහෙන්න ? ආන්ඩුවට යමක් දැනුම් දෙන්න ඔන්න නම් ඒකට තමයි දිසාපතිලා උපදිසාපතිල ඉන්නෙ. මෙහෙම ගිහින් තමයි මෙයාල කොටියට ඔනෙ කරන සියලු පහසුකම් සලසන්නෙ. ජනාධිපති තුමනි දැන් මේ රට පාලනය කරන්නෙ තානාපතිලට ඕනෙ විදිහටද ?

  3. sayumi says:

    තානාපතිල රටකට එන්නෙ තමන්ගෙ රට නියෝජනය කරන්න මිසක් මේ රටේ වැඩ වලට ඇඟිලි ගහන්න නෙමෙයි. චන්ද පොලක් නිරික්ෂණය ට ගිය එවකට මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ව සිටි ඩේවිඩ් ග්ලැස්ටන්ව ආපසු තම රටට පිටත් කර හැරීමට ජනාධිපති ප්‍රේමදාසට කොන්ද පණ තිබුනා.ඒකට අද? පාර්ලිමේන්තු ගැලරියෙ ඉඳන් රනිල්ට අත්පුඩි ගහන්නත්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ගැන නඩුවිභාගය පැවැත්වෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණයට රිංගන්නත්, කොටින්ගෙ ප්‍රශ්න විසඳන්න යන්නත් තරම් මෙරටේ පාලනයට ඇඟිලි ගහන්න පටන් අරන්. මොකද්ද මේ කෝලම ? ජනාධිපති තුමා ඇයි මේවට ඉඩදීලා ඔබතුමා බලාගෙන ඉන්නෙ? වහාම මේ ගැන යම් පියවරක් ගන්න.

  4. sayumi says:

    තානාපතිල රටකට එන්නෙ තමන්ගෙ රට නියෝජනය කරන්න මිසක් මේ රටේ වැඩ වලට ඇඟිලි ගහන්න නෙමෙයි. චන්ද පොලක් නිරික්ෂණය ට ගිය එවකට මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ව සිටි ඩේවිඩ් ග්ලැස්ටන්ව ආපසු තම රටට පිටත් කර හැරීමට ජනාධිපති ප්‍රේමදාසට කොන්ද පණ තිබුනා.ඒකට අද? පාර්ලිමේන්තු ගැලරියෙ ඉඳන් රනිල්ට අත්පුඩි ගහන්නත්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ගැන නඩුවිභාගය පැවැත්වෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණයට රිංගන්නත්, කොටින්ගෙ ප්‍රශ්න විසඳන්න යන්නත් තරම් මෙරටේ පාලනයට ඇඟිලි ගහන්න අද තානාපතිලා පටන් අරන්. මොකද්ද මේ කෝලම ? ජනාධිපති තුමා ඇයි මේවට ඉඩදීලා ඔබතුමා බලාගෙන ඉන්නෙ? වහාම මේ ගැන යම් පියවරක් ගන්න.

  5. පොඩි බයියා says:

    මේව ඔක්තෝබර් 26ට පෙර සිදු වුනා විමලෙල, ගම්මන්පිලල සහ චීවරධාරීන් උගුරු කඩාගෙන කෑගහනව. අනේ උඹලගෙ දේශප්‍රේමෙ.

    • dayas says:

      me jada jeppanta gammanpila. wimal .bhiksun wahansela mathak wenne, koti kelinta enkota witharai.
      ara umbalage aluth LITRO, nikaaye mahaa naayaka robary.damilatai. mineemaru pacha deegajantuwatai.
      prajitha mineemaruwatai.suhandirantai.punchi ammage minihatai,oka gena kiyapanko,

    • මගෙ රට says:

      බොඩි පයියො , බොලාගෙ රනිල් හාමුවා ඔක්කොම කලේ තානාපතිලට ඕනෙ විදිහටයි. දැන් කරන්නෙත් ඒකයි. බොලා ඔක්කොම ඔය තානාපතිලගෙ වහල්ලු. 26ට පෙර උන් කියන හැටියකට උඹලා කොන්ද නැමුවට අපිට කමක් නෑ. එත් අපේ රට උන්ට ඕනෙ හැටියට නටවන්න ඉඩ දෙන්න බෑ. යූඇන්පියෙ දැන් ඉතුරු වෙලා ඉන්න තුනම නැති පොන්න ගැන්සියට ඕවා තේරෙන් නැහැ.

  6. මහකොටියගේ හාම්පුතා නොර්වේ. උගේ පැටවුන්ට කිරිපොවන්න කැනඩාව ප්ලෑන් ගහනවා වගේ.
    කරලා බලාපියව්. චුත කරපු මහා එකට වලේ කෙලින් වෙන්න මුන්ට දෙන්නේ.

  7. Para says:

    තානාපතියන් ඉන්නෙ රටේ පාලකයන් සහ තම රට අතර සබඳතාවය සඳහා මිස වෙනත් රටවල් වල ප්‍රශ්ණ වලට අත පෙවීමට නොවෙයි. ඒත් මුන් මෙහෙම කරන්නෙ අපේ රට තාමත් උන්ගේ යටත් විජිතයක් කියා හිතන නිසයි. උන් ගේ ගෝලයන් වන රනිල් වැනි දේශපාලකයනුත් හිතන්නේ එහෙමයි. ජනතාවට බයේ තානාපතියන්ට තමන්ව බේරා ගන්නැයි කියන්නේ ඒ නිසයි.

  8. අනේ! දැන් පෙනුමනං පුස් පැටවුන්ටත් වඩා හුරතල් නේ…නේ…නේ….හ්;

  9. S.B. says:

    හිටපු ජනාදිපති ප්‍රේමදාසගේ කොතරම් ජරා ගති තිබුනත් බලයට ආපු විගසම කලේ එවකට ලංකාවෙ හිටපු බ්‍රිතාන්‍ය තානාපහියා , මේ අන්දමටම හිතුවක්කාර ලෙස හැසිරීමේ චෝදනාව නිසා පයින් ගසා එලවා දැමූටත්මීමයි…මූටත් ඒ සන්තෑසියම කලොත් හොඳා…

    • The Citizens says:

      Is it ethical for Ambassadors to interfere in the internal affairs of a Sovereign state??? Does not it a violation of basic international norms and all International protocols???

  10. karuoo says:

    ahisaka demala pura wasiyani prawesame. nawathath nubalage daruwan bili dimatado me batalu ham porawagath hiwallu ene .

    • A Historian says:

      The Decendents of the past colonial masters, who had invaded the innocent nations from 15 th century to 20 th century,who had committed numerous massacres, genocides ,atrocities to the native people in those
      contries apart from looting those countries,still seem to think that we are still a colony of them. Most ludicrous fact is that they seem to act as the saviors of Human rights in the modern world.The whole non -aligned countries have witnessed that they use them only to their advantage .

Main News