කැන්ගරුවන් දණගස්වයි.. ශ්‍රී ලංකාව 20-20 තරගාවලිය දිනයි.. අසේලගේ ගිනිකෙලි පිතිහරඹය මෙන්න..
February 19, 2017 at 6:41 pm | lanka C news
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර පැවති දෙවැනි 20-20 තරගයෙන් කඩුළු දෙකක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
මේ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන ඇත.
තරගයේ මුලින් පන්දුවට දුන් ඕස්ට්‍රේලියානු පිල නියමිත ඕවර 20 තුලදී ලකුණු 173 කට දැවී ගිය අතර පිලිතුරු ඉනිම ක්‍රිඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී එල්ල කරන ලද හතරේ පහරත් සමගින් ලකුණු 176ක් කඩළු 02 ක් ඉතිරිව තිබයදී ලබාගෙන තරගයේ ජය වාර්තා කලේය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කල අසේල ගුණරත්න පන්දු 46කදී නොදැවී ලකුණු 84ක් ලබා ගත්තේ හයේ පහර 05ක් හා හතරේ පහර පහක් සමගිනි.
ලකුණු පුවරුව මෙතනින්
Perera thamusey POLL BURUVEK. NOT A NORMAL DONKEY HUGE .
Perera thamusey POLL BURUVEK. NOT A NORMAL DONKEY HUGE .PERERA කියන්න මී ගොන් බානක් කියලා….නලින් බන්ඩාරවගේ..රනිල් ලඟ ඉන්නෙම මුන් වගේ මන්දබුද්දික වහු පැටවු
GOBBA RAJOO WAREN STEYA DRMAYA KIYALA DENNA.