කැන්ගරුවන් මෙල්බන් පිටියේදී පරාදයි.. අවසන් පන්දුවෙන් ශ්රී ලංකාවට තියුණු ජයක්..
February 17, 2017 at 5:52 pm | lanka C news
සත්කාරක ඔස්ටේ්රලියානු කණ්ඩායම මෙල්බරන් පිටියේදී පරාජය කරමින් සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සංචාරයේ පළමු 20-20 තරගය ජයග්රහණය කලේය.
තරගයේ අවසන් පන්දුවේදී ජයග්රහණය තීරණය වූ අතර මුලින් පන්දුවට පහර දුන් ඕස්ටේරලියාව සිය පන්දු වාර 20 තුලදී කඩුළු 06කට ලබා ගත් ලකුණු 168ට පිලිතුරු ලෙස ශ්රී ලංකාව අවසන් පන්දුවට ලකුණු 04ක් ලබා ගනිමින් තරගය කඩුළු පහකින් ජය ගත්තේය.
ලකුණු පුවරුව මෙතනින්