කැන්ගරු රටෙදී සිංහ පුතුන් බර ඔසවා පදක්කම් දිනති.. මුල්ම රිදී පදක්කම ඉන්දිකගෙන්..

April 6, 2018 at 12:40 pm | lanka C news
කැන්ගරු රටෙදී සිංහ පුතුන් බර ඔසවා පදක්කම් දිනති.. මුල්ම රිදී පදක්කම ඉන්දිකගෙන්..

පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රිඩා තරගාවලියේ ශ‍්‍රි ලංකාව සිය පළමු රිදී පදක්කම මීට ටික වේලාවකට පෙර දිනා ගනු ලැබීය.

ඉන්දික දිසානායක විසින් මෙම පදක්කම දිනාගනු ලැබුවේ කිලෝ ග‍්‍රෑම් 69 බර පන්තිය නියෝජනය කරමිනි.

ඊයේ දිනයේදීද ශ‍්‍රී ලංකාව බර ඉසිලීමේ කරගවලින් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනු ලැබීය.

තරගාවලිය පැවැත්වෙන්නේ ඕස්ටේ‍්‍රලියාවේදීය.

8,476 Viewers

13 Comments to “කැන්ගරු රටෙදී සිංහ පුතුන් බර ඔසවා පදක්කම් දිනති.. මුල්ම රිදී පදක්කම ඉන්දිකගෙන්..”

  1. Faizal Mohomed says:

    These is a possibility of almost all the Sri Lankan athletes vanishing in Australiya. There will be only a few who would be coming back.

  2. Pachaya says:

    Our srilankans are capable of lifting lots of weights. Hefty cabinet and Mps maintaining them is more than enough.
    Hence no surprise

  3. sirimal says:

    Lakmal who won the Bronze said: ” six months ago I stopped eating Rice and ate bread, that helped me to keep fitness”. If our boys and girls can get Ham, Bacon, Cheese, Greek Yoghurt, they will be amongst the best. Ape lamayinta jayawewa.

  4. sinha le says:

    සිංහලේ සිංහයන්ට ජයවේවා තවත් ජය පතමු

    • OLU says:

      Indika ,Best wishes…..We are proud of you Bro.
      Keep your dreams alive. Understand to achieve anything requires faith and belief in yourself, vision, hard work, determination, and dedication. Remember all things are possible for those who believe.”Good luck

  5. mali says:

    If we get a muslim minister or a tamil one as our minister of sports we can say happily goodbye to it .whereever they are they destroy the whole system.
    We have to protect our precious things at least we have sports to raise our flag internationally,we are loosing our forests rapidly thanks to Badhudeen and others,now nuckles forest is destroying so we will not get fresh water which is a world`s precious resource we enjoy readily here in srilanka.

Main News