කැන්ටින් අසේල අත්අඩංගුවට…

October 16, 2020 at 12:40 pm | lanka C news
කැන්ටින් අසේල අත්අඩංගුවට…

පිලියන්දල පොලිසිය විසින් ආපන ශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද අළුයම ඔහුගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

ඔහු විසින්ම කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාර කලේ යයි අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය කියා සිටී.

72,020 views

17 Comments to “කැන්ටින් අසේල අත්අඩංගුවට…”

  1. Buddhist says:

    20 parlimenthuwata enna issara, 20ta virudda aya okkomala wahanna anduwa sudanam. 20 issara mehemanam, 20ta passe kohoma hitida?

  2. Alex Sene says:

    පැමිනිල්ල විභාග කරන්න අලුයම ගෙවල් වලට යන පොලිසිය. මට පිස්සු වගේ ඔයී. සාඩින් ගැන ද පැමිනිල්ල?

  3. උක්කුං මල්ලී says:

    රටේ ප්‍රජාතන්ත්‍රවාදය ලොකු අනතුරක තියන්නේ. ටොයි බයි භේදයකින් තොරව හැමෝම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කැප වෙන්න ඕන.

    • අසල්වැසියා says:

      උක්කුං මල්ලි . පොල් කඩන්න ආවනම් මේ ගහේ පොල්ටික කඩල දීපන් පණ්ඩිතකම් නවත්තල

  4. සම්පත් says:

    අපෝ සක්කිලි කටක් මූට තියෙන්නේ.

Leave a Comment