කැන්ටින් අසේල CID අත්අඩංගුවට.. චන්නගේ කෝටි 20 ගේ පෙන්නන්න වෙයි.. නැතොත් අමාරුවේ..

June 25, 2021 at 10:06 pm | lanka C news
කැන්ටින් අසේල CID අත්අඩංගුවට.. චන්නගේ කෝටි 20 ගේ පෙන්නන්න වෙයි.. නැතොත් අමාරුවේ..

අස්ටසෙනිකා එන්නත් මිශ‍්‍ර කර එන්නත් කරන බව කියමින් එන්නත්කරන වැඩපිළිවෙල ගැන ජනතාව නොමග යන ආකාරයේ ප්‍රකශ නිකුත් කළ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල නිවස සම්බන්දයෙන් මෙහිදී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් උපදෙස් අනුබල දුන් අය පිලිබදවද සොයා බැලෙනු ඇත.

අසේල සම්පත් උක්ත ප්‍රකාශ සිදු කරන අවස්ථාවේදීම පැවසුවේ අද ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ මට්ටමින් හෝ පවතින්නේ හිටපු අමාත්‍යවරයාගේ කැප වීම නිසා බවයි.

100,637 views

29 Comments to “කැන්ටින් අසේල CID අත්අඩංගුවට.. චන්නගේ කෝටි 20 ගේ පෙන්නන්න වෙයි.. නැතොත් අමාරුවේ..”

  1. Asoke says:

    අසේල සම්පත් කියන්නේ රාජිත සේනාරත්නගේ හා චතුර සේනාරත්නගේ අතකොලුවක් බව හැමෝම දන්නවා. අසේලව ජීවත් කරන්නේ කලින් ස්වර්ණවාහිනියේ වැඩකරපු අනූෂ සංජීව එදිරිමුණි කියන පුද්ගලයායි. උන් කියන එවුවා මූ හරකා වගේ කියලා දානවා. කලින් මතකනේ කිඹුල් කතාව. මේකත් ඒවගේ එකක් තමයි. මූව රහස් පොලිසියට ගෙනිහින් හොඳට ප්‍රශ්න කරල බැලුවොත් ඇත්ත දැනගන්න පුලුවන්.

Main News