කැනියොන් වාන් අරී.. කැළණි ගං මිටියාවතට අනතුරු ඇගවේ..
September 10, 2017 at 12:40 pm | lanka C news
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති නිසා කැලණි ගග දෙපස ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස අපාදා කලමණාකරන මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
කොළඹ, කෑගල්ල, ගම්පහ දිස්ත්‍රික්කයන්හි ජනතාව ගග භාවිතයේදී දැඩි ලෙස විමසිලිමත් වන්නැයිද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.