කැප්පෙටිපොලලා දේශපේ‍්‍රමීන් ලෙස නම් කල ජනපති මෛත‍්‍රී දේශද්‍රෝහියෙක් ලෙස ඉතිහාස ගත වෙන්න යයි..

March 4, 2017 at 4:40 pm | lanka C news
කැප්පෙටිපොලලා දේශපේ‍්‍රමීන් ලෙස නම් කල ජනපති මෛත‍්‍රී දේශද්‍රෝහියෙක් ලෙස ඉතිහාස ගත වෙන්න යයි..

1818 උඩරට කැරැල්ලට නායකත්වය දුන් සෙන්පතියන් 82 දෙනෙකු දේශපේ‍්‍රමීන් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ස්තුතිය පල කරන නමුත් ජනපති මෛත‍්‍රිගේ නම ඉතිහාසයේ දේශද්‍රෝහීන්ගේ ලයිස්තුවට ඇතුළුවීමට ඉඩක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව සිදු කරමින් සිටින රාජ්‍ය දේපල විකුණා දැමීම නරත නොකලහොත් ජනාධිපතිවරයා ඉතාහිසයේ දේශද්‍රෝහියකු ලෙස නම් වනු ඇති බවත් එය වලකා ගැනීම සදහා මෙම ජාතික සම්පත් විකුණා දැමීම නවතා දමන්නැයිද ඉල්ලා සිටින බව ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

78 views
Main News